පොර සුපර්ස්ටාර් එකෙන් කැපුන එකෙත් මොකක්දෝ සිද්දියක් උනානේ
ලංකාවේ උන් සිද්ධි හදනවා බන්
ඌ එකෙන් කැපුනා
කපුනත් එක්කම ඌ හිනි පෙත්තටම ජනප්රියත්වය නගිනවා
සමීක්ෂණ ආයතන වලින් කියනවා කවුරුත් එහෙම පරාජයක් නිසා හෝ වෙන සිද්ධියක් නිසා එක රයකින් ජනප්රිය උන එක විශාල වාර්තාවක්
එතන කිසිම සිද්ධියක් නැහැ බන්
දිනපු උන්ට වඩා ඌ ඉස්සරහට අවා උන්මාදයක් වගේ හදුනා
ඌට නියම මැනේජ්මන්ට් එකක් තිබුනා උගේ චරිතයත් රැකගෙන
ඒවගේම තමයි සල්ලි ගැන කතා කොරොත් මාසෙන් දෙකෙන් ඌ අවුරුදු 100කත විතර හම්බ කරගත්ත කිව්වොත් හරි
මට මතකයි මමත් තව එළකිරි හිටිය උගේම මල්ලි කෙනෙකුත් සෙට් වෙලා උගේ සිංදු කලෙක්ෂන් VCD සහ ඌ කරපු A/L ප්රොජෙක්ට් එකේ සොන්ග්ස් රයිට් කරලා විකුනලා කෙල්ලන්ට කොල්ලන්ට 90000ක් විතර හොයල තියෙනවා


දැනුවත්ව සහ බැනර් කටවුට් හිටන් ගහල ඇති අදටත් මුල මතකයි ඌට

