~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

cedelaray

Member
Dec 14, 2008
1,268
33
0
Wattala
tamarind tree එකේ නම් ලාභෙට කබානස් තියෙනවා.pre shoot වලට ගන්නවා ලොකේෂන් එක.

airport garden එක නම් දැන් සවුත්තුයි. පොඩි function එකකට නම් අවුලක් නෑ.
ගොඩක් Student chef ලා experience ගන්නේ airport garden එකෙන්.

සුද්දොත් එනවා ලෝකල් උන් එනවා පාටි තියෙනවා ඕවලින් තමා

රෙස්ටුරන්ට් තියෙනවා

:cool:
 
  • Like
Reactions: MAHAADENAmutta

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :yes::yes: පොර ජනප්‍රිය නිසා එයාට තමයි හම්බුවෙයි කියල හැමෝ ම හිතුවෙ.

    මිනිහා අයින් උනේ 5 වෙනියට වගේ
    හැබැයි පොරට තමයි වැඩියෙන්ම SMS තියෙන්න ඕනේ
    ඒ කාලේ කෙල්ලොන්ට විතරක් නෙමේ කොල්ලොන්ටත් පුදුම පිස්සුවක් තිබ්බේ sms ගහන්න
    මුල්ම වැඩසටහනනේ
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    • Like
    Reactions: cedelaray

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    පොර සුපර්ස්ටාර් එකෙන් කැපුන එකෙත් මොකක්දෝ සිද්දියක් උනානේ
    ලංකාවේ උන් සිද්ධි හදනවා බන්

    ඌ එකෙන් කැපුනා

    කපුනත් එක්කම ඌ හිනි පෙත්තටම ජනප්‍රියත්වය නගිනවා

    සමීක්ෂණ ආයතන වලින් කියනවා කවුරුත් එහෙම පරාජයක් නිසා හෝ වෙන සිද්ධියක් නිසා එක රයකින් ජනප්‍රිය උන එක විශාල වාර්තාවක්



    එතන කිසිම සිද්ධියක් නැහැ බන්

    දිනපු උන්ට වඩා ඌ ඉස්සරහට අවා උන්මාදයක් වගේ හදුනා

    ඌට නියම මැනේජ්මන්ට් එකක් තිබුනා උගේ චරිතයත් රැකගෙන


    ඒවගේම තමයි සල්ලි ගැන කතා කොරොත් මාසෙන් දෙකෙන් ඌ අවුරුදු 100කත විතර හම්බ කරගත්ත කිව්වොත් හරි


    මට මතකයි මමත් තව එළකිරි හිටිය උගේම මල්ලි කෙනෙකුත් සෙට් වෙලා උගේ සිංදු කලෙක්ෂන් VCD සහ ඌ කරපු A/L ප්‍රොජෙක්ට් එකේ සොන්ග්ස් රයිට් කරලා විකුනලා කෙල්ලන්ට කොල්ලන්ට 90000ක් විතර හොයල තියෙනවා :lol::lol: දැනුවත්ව සහ බැනර් කටවුට් හිටන් ගහල ඇති අදටත් මුල මතකයි ඌට :love::love:
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ඔව් මචන් ප්ලේස් එක සිරා...අපි day out එකකට ගියේ.වාහනයට එක්ක එක්කෙනෙකුට බජට් එක 3600 ගියේ.( ජාඇල ඉඳල)
    ලිකර්, සැන්ඩි වලට වෙනම කලෙක්ෂන් එකක් දැම්මා.බයිට් නම් අපි එයාලගෙන් ගත්තේ චිකන් ඩෙවල් එකක් විතරයි.වෙනම ගෙව්වා.
    ෆැමිලි තමා බන් ගොඩක් එන්නේ එතනට. අපිට බයිට් පිටින් උනත් ගෙනිහින් රූම් එකේ තියාගෙන බොන්න එහෙම පුළුවන්.
    පූල් එක පැය 4 වගේ පාවිච්චි කළා. 12.30 ඉඳල 3 වෙනකන් බුෆේ ඇරලා.වෙල්කම් ඩ්‍රින්ක්, ලන්ච්, හැන්දෑවේ තේ එක.


    thank you Dodo මහත්තය. මෙහෙම තැනකහෙහොය හොය හිටියෙ. අනිවා යන්න ඕන.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මිනිහා අයින් උනේ 5 වෙනියට වගේ
    හැබැයි පොරට තමයි වැඩියෙන්ම SMS තියෙන්න ඕනේ
    ඒ කාලේ කෙල්ලොන්ට විතරක් නෙමේ කොල්ලොන්ටත් පුදුම පිස්සුවක් තිබ්බේ sms ගහන්න
    මුල්ම වැඩසටහනනේ

    ඔව් පොරට තමයි වැඩිය තියෙන්න තිබුණෙ. අර වෙන චැනල් එකක කරපු වැඩසටහනක දයාසිරි එයි කියල හැමෝ ම හිතුවට වෙන කෙනෙක් ආවෙ. ඒ වගේ සිද්ධියක් තමයි එතනත්.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :yes::yes: පොර ජනප්‍රිය නිසා එයාට තමයි හම්බුවෙයි කියල හැමෝ ම හිතුවෙ.
    :(:( එහෙම නොවුන එක හොඳයි
    දිනපු එවුන් ඉක්මනට අමතක වෙලා යනවා

    පැරදුන එකා හැමදාම රැඳිල ඉන්නවා :yes:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඔව් මචන් පොඩි ප්ලේස් ගණන් අඩුයි ලස්සනයි
    අවුට් ඩොර් තියෙනවා

    අතාරින්න එපා දීල දාන්න අම්ම මුත්තකාලෙ ඉඳලම....

    ඉතිං අයියෝ දෙන්න එක්ක එහෙදි බඳින්නකෝ.වැඩේ ඉවරනේ.පස්සේ කාලෙක ලංකාවට ඇවිදින් පාටි එකක් ගන්න. එතකොට සමහරවිට ළමයිනුත් ඉඳීවි... :D


    ඉතුරුවා බෙදුවා++++
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :(:( එහෙම නොවුන එක හොඳයි
    දිනපු එවුන් ඉක්මනට අමතක වෙලා යනවා

    පැරදුන එකා හැමදාම රැඳිල ඉන්නවා :yes:

    උබ කියන්නේ sms අඩුවෙලයි කැපෙන්න උනේ කියලද?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :(:( එහෙම නොවුන එක හොඳයි
    දිනපු එවුන් ඉක්මනට අමතක වෙලා යනවා

    පැරදුන එකා හැමදාම රැඳිල ඉන්නවා :yes:

    එහෙම කියන්නත් බෑ. එයාලගෙ සෙට් එකේ ආපු අයනම් ගොඩක් වගේ තාමත් ඉන්නවනෙ.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මිනිහා අයින් උනේ 5 වෙනියට වගේ
    හැබැයි පොරට තමයි වැඩියෙන්ම SMS තියෙන්න ඕනේ
    ඒ කාලේ කෙල්ලොන්ට විතරක් නෙමේ කොල්ලොන්ටත් පුදුම පිස්සුවක් තිබ්බේ sms ගහන්න
    මුල්ම වැඩසටහනනේ
    පස් වෙනියට කැපෙන්නේ




    me show ekata porata enna widiyak nehe
    e siddiyen passe thamai serama wenas une :love::love:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    ඇයි බන් මේ මන් නැතිවෙලාවට ලොකුවට conversations ගිහින් මන් ආවාම මුකුත් නැත්තෙ? :dull::dull:

    උඹ ආවෙ යක්කු ගස් නගින වෙලාවට නේ...