~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මන් ඇහුවේ ඕක හරි වචනයක්ද නැත්නම් නොන්ඩියට හදාගත්තු වචනයක්ද කියලා

    ඉඩියම් කියන්නේ අන්න ඒ වගේ එකක්
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එයාගෙ නික් නේම් එක ඒක ද? :rofl:

    ඔව් ඕකට නම් ගොඩක් කියනවා..
    නාකිය / වට්ටිසේඩා / ලදරමා / පොල්බෑ මුත්තා/ ඔයාව වගේ සෙට් එකක් තියෙනවා :rofl:
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    කාගෙහරි මොනවහරි හොයන්නේ නැතුව උඹට නින්ද යන්නෙම නෑනේ...:rofl: අපෝ වට්ටිසෙඩා :lol::lol:

    දැන් උබත් ඒකනෙ කරන්නෙ දෙන්නෙක් ගෙ කතාවක් මැද්දට පැනල...පෞ :lol:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    දැන් උබත් ඒකනෙ කරන්නෙ දෙන්නෙක් ගෙ කතාවක් මැද්දට පැනල...පෞ :lol:

    සමුහ සාකච්චාවක දෙන්නෙක් විතරක් වෙනම චැට් එකක් කරන එක හරි නෑ.. ඒ වගේම ඒ වගේ සංවාද මණ්ඩපයක දෙන්නේකෙගේ මැදට පනිල්ලකුත් නෑ :rofl::rofl:
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    අත්දැකිමෙන් කියන්නෙ...කෙල්ලෙක් හොදම යාලුවා කරගත්තාම එයා වයිඩ් වෙන සම්බාවිතාව 95%ට එහා.......

    නෝ බෝල් වෙන සම්බාවිතාව කොච්චරක්ද එතකොට... :lol:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අත්දැකිමෙන් කියන්නෙ...කෙල්ලෙක් හොදම යාලුවා කරගත්තාම එයා වයිඩ් වෙන සම්බාවිතාව 95%ට එහා.......

    නෝ බෝල් වෙන සම්බාවිතාව කොච්චරක්ද එතකොට... :lol:

    මේකට නං අම්මප හිනාව පැන්න :lol::lol::lol:
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    සමුහ සාකච්චාවක දෙන්නෙක් විතරක් වෙනම චැට් එකක් කරන එක හරි නෑ.. ඒ වගේම ඒ වගේ සංවාද මණ්ඩපයක දෙන්නේකෙගේ මැදට පනිල්ලකුත් නෑ :rofl::rofl:

    කල්පනා කරල දෙයක් දාන්නම රිදිල...ශේප් වෙන්න....පෞ අප්ප :rofl::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ඕකට නම් ගොඩක් කියනවා..
    නාකිය / වට්ටිසේඩා / ලදරමා / පොල්බෑ මුත්තා/ ඔයාව වගේ සෙට් එකක් තියෙනවා :rofl:

    සෑහෙන වටින කියන නම් සෙට් එකක් වගේ :rofl::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තව හැදෙන හැදෙන ගානට අප්ඩේට් එකක් දෙන්නං :lol::lol::lol::lol:

    එළ එළ ඔහොම යනකොට ලියාපදිංචි නාම රේජිස්ටාර් කාර්යාලයක් ම දාන්න පුළුවන් වෙයි.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අත්දැකිමෙන් කියන්නෙ...කෙල්ලෙක් හොදම යාලුවා කරගත්තාම එයා වයිඩ් වෙන සම්බාවිතාව 95%ට එහා.......

    :dull::dull::dull:
    හා හා මන් ඉන්නේ ඉතුරු 5% ඇතුලේ