මන් ඇහුවේ ඕක හරි වචනයක්ද නැත්නම් නොන්ඩියට හදාගත්තු වචනයක්ද කියලා
ඉඩියම් කියන්නේ අන්න ඒ වගේ එකක්
මන් ඇහුවේ ඕක හරි වචනයක්ද නැත්නම් නොන්ඩියට හදාගත්තු වචනයක්ද කියලා
එයාගෙ නික් නේම් එක ඒක ද?![]()

කාගෙහරි මොනවහරි හොයන්නේ නැතුව උඹට නින්ද යන්නෙම නෑනේ...අපෝ වට්ටිසෙඩා
![]()

මෙතන දාන්න එපා පී ඇම් කරන්න...![]()

ඇති ඇති හොදටම ඇති
එයාගෙ නික් නේම් එක ඒක ද?![]()

දැන් උබත් ඒකනෙ කරන්නෙ දෙන්නෙක් ගෙ කතාවක් මැද්දට පැනල...පෞ![]()

අත්දැකිමෙන් කියන්නෙ...කෙල්ලෙක් හොදම යාලුවා කරගත්තාම එයා වයිඩ් වෙන සම්බාවිතාව 95%ට එහා.......

අත්දැකිමෙන් කියන්නෙ...කෙල්ලෙක් හොදම යාලුවා කරගත්තාම එයා වයිඩ් වෙන සම්බාවිතාව 95%ට එහා.......
නෝ බෝල් වෙන සම්බාවිතාව කොච්චරක්ද එතකොට...![]()

සමුහ සාකච්චාවක දෙන්නෙක් විතරක් වෙනම චැට් එකක් කරන එක හරි නෑ.. ඒ වගේම ඒ වගේ සංවාද මණ්ඩපයක දෙන්නේකෙගේ මැදට පනිල්ලකුත් නෑ![]()

කල්පනා කරල දෙයක් දාන්නම රිදිල...ශේප් වෙන්න....පෞ අප්ප![]()

ඔව් ඕකට නම් ගොඩක් කියනවා..
නාකිය / වට්ටිසේඩා / ලදරමා / පොල්බෑ මුත්තා/ ඔයාව වගේ සෙට් එකක් තියෙනවා![]()

සෑහෙන වටින කියන නම් සෙට් එකක් වගේ![]()

නෑ වෙන එකෙක්ට කියන එකක් මට කියනව...එෆ් බී 15 එකක් තියන එකෙක්![]()
තව හැදෙන හැදෙන ගානට අප්ඩේට් එකක් දෙන්නං![]()
එහෙම කෙනෙකුත් ඉන්නව ද?

එළ එළ ඔහොම යනකොට ලියාපදිංචි නාම රේජිස්ටාර් කාර්යාලයක් ම දාන්න පුළුවන් වෙයි.

අත්දැකිමෙන් කියන්නෙ...කෙල්ලෙක් හොදම යාලුවා කරගත්තාම එයා වයිඩ් වෙන සම්බාවිතාව 95%ට එහා.......