ඇයි බන් අපේ එලකිරි වට්ස් ඇප් ගෲප් එකේ....උබ නෑනෙ ඒකෙ නෙහ්![]()

ඇයි බන් අපේ එලකිරි වට්ස් ඇප් ගෲප් එකේ....උබ නෑනෙ ඒකෙ නෙහ්![]()

නෝ බෝල් වෙන සම්බාවිතාව කොච්චරක්ද එතකොට...![]()
හා හා මන් ඉන්නේ ඉතුරු 5% ඇතුලේ
මට ස්මාට් ෆොන් එකක්වත් නෑ. ඉතින් කොහෙ ද ඒවල ඉන්නෙ![]()
අනේ හරි සරල ජීවිතයක් වගේ ගෙවන්නෙ....හොදයි හොදයි
ඔන්න මල් බබා හැකි දෙයක් කියල දෙන්න.
අර මං ඊයෙ කියපු දේවල් කරන්න ඕක සෑහෙන උවමනා වෙනව. Social Media Marketing කියන එක.

මූ නැද්ද ඒකෙ![]()
හිටියනන් උබ යන්ඩ හදන හැටි බලන්ඩ තිබ්බ පොඩ්ඩ එහෙමෙහෙ වෙද්දි ගෲප් එකෙන්....

ඔබ එන්නේ කවදාදෝ සිත විමසන්නේ..... මග බලමින් ඉන්නේ..
ඈත ඈත ලොව බලා යමු පියාසලා .......
හිටියනන් උබ යන්ඩ හදන හැටි බලන්ඩ තිබ්බ පොඩ්ඩ එහෙමෙහෙ වෙද්දි ගෲප් එකෙන්....

ටුටෝරියල් එහෙම දාන්න පුලුවන්නම් හොදා![]()
එක ඇවිල්ල උබලව ෆෝම් කරන්න කරන වැඩනේ.. උබලත් ඉතින් මෝඩයෝ වගේ අහු වෙනවා.. aneeeeeeeee යන්න එපාආආආආආ ලු![]()