~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇයි බන් අපේ එලකිරි වට්ස් ඇප් ගෲප් එකේ....උබ නෑනෙ ඒකෙ නෙහ් :nerd:

    මට ස්මාට් ෆොන් එකක්වත් නෑ. ඉතින් කොහෙ ද ඒවල ඉන්නෙ :D
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඔබ එන්නේ කවදාදෝ සිත විමසන්නේ..... මග බලමින් ඉන්නේ..
    ඈත ඈත ලොව බලා යමු පියාසලා .......
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනේ හරි සරල ජීවිතයක් වගේ ගෙවන්නෙ....හොදයි හොදයි

    එහෙම නෑ. ස්ක්‍රීන් එක පොඩි නිසා කැමැත්තක් නෑ ෆෝන් එකට.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔන්න මල් බබා හැකි දෙයක් කියල දෙන්න. :D

    අර මං ඊයෙ කියපු දේවල් කරන්න ඕක සෑහෙන උවමනා වෙනව. Social Media Marketing කියන එක.

    ටුටෝරියල් එහෙම දාන්න පුලුවන්නම් හොදා :D
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හිටියනන් උබ යන්ඩ හදන හැටි බලන්ඩ තිබ්බ පොඩ්ඩ එහෙමෙහෙ වෙද්දි ගෲප් එකෙන්....

    දැන් දැක්කේ පරයෝ fb15 වැඩක් නෑ ලදරන් :baffled::baffled::baffled::lol::lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔබ එන්නේ කවදාදෝ සිත විමසන්නේ..... මග බලමින් ඉන්නේ..
    ඈත ඈත ලොව බලා යමු පියාසලා .......

    කවුද දැන් සඳ?
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හිටියනන් උබ යන්ඩ හදන හැටි බලන්ඩ තිබ්බ පොඩ්ඩ එහෙමෙහෙ වෙද්දි ගෲප් එකෙන්....

    එක ඇවිල්ල උබලව ෆෝම් කරන්න කරන වැඩනේ.. උබලත් ඉතින් මෝඩයෝ වගේ අහු වෙනවා.. aneeeeeeeee යන්න එපාආආආආආ ලු :lol::lol::lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ටුටෝරියල් එහෙම දාන්න පුලුවන්නම් හොදා :D

    Lynda.com, Udemy.com ඔය දෙකේ තියෙනව ටියුටෝරියල්. නෙට් එකේ ඩවුන්ලොඩ් කරන්න පුළුවන් ඒවල තියෙන සමහර ඒව.

    හැබැයි ඉතින් තමන් කරන දේ අනුව වෙනස් වෙනව මාකටින් කරන විදියත් තරමක්.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එක ඇවිල්ල උබලව ෆෝම් කරන්න කරන වැඩනේ.. උබලත් ඉතින් මෝඩයෝ වගේ අහු වෙනවා.. aneeeeeeeee යන්න එපාආආආආආ ලු :lol::lol::lol::lol:

    සාමාන්‍යයෙන් එහෙම කරන්න පුළුවන් ගැහැණු දැරිවියන්ට නේද? :rolleyes: