~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඇක්ස්කියුස් මී :angry: ලොල් ඕව හරියටම හරියන්නෑ. :P:P
    හොඳම උදාහරණේ මම.
    හොඳට අහගත්තා අහන්න ගිහින් :baffled:

    ඒකනේ එයා අහන්කන් ඉන්නේ :rofl::P

    හොදම යාලුවනේ බැන්නත් අවුලක් වෙන්නේ නැ. තරහා වෙන්නේ නෑනේ :)
    අනිත් එක එයා හොදම යාලුවනම් තමන්ගේ හැමදේම දන්න, කැමැත්ත අහන්න කලින් එයා දැනගන්නවා මොකාටද එන්නේ කියලා ;)
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒකනේ එයා අහන්කන් ඉන්නේ :rofl::P

    හොදම යාලුවනේ බැන්නත් අවුලක් වෙන්නේ නැ. තරහා වෙන්නේ නෑනේ :)
    අනිත් එක එයා හොදම යාලුවනම් තමන්ගේ හැමදේම දන්න, කැමැත්ත අහන්න කලින් එයා දැනගන්නවා මොකාටද එන්නේ කියලා
    ;)

    මේක ඇත්ත :yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එනිසා අහන්න:P

    බැ බැ එයාට එක්කෙනෙක් ඉන්නවා

    මේ පේජ් එකේ ek killer දාලා තියෙන පොස්ට් පෙන්නේ නෑනේ. පින්තුරද තියෙන්නේ :confused: ? (page 798)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒකනේ එයා අහන්කන් ඉන්නේ :rofl::P

    හොදම යාලුවනේ බැන්නත් අවුලක් වෙන්නේ නැ. තරහා වෙන්නේ නෑනේ :)
    අනිත් එක එයා හොදම යාලුවනම් තමන්ගේ හැමදේම දන්න, කැමැත්ත අහන්න කලින් එයා දැනගන්නවා මොකාටද එන්නේ කියලා ;)
    මොන පිස්සුද. විහිලුවක් කියලමයි හිතන්නේ:dull:
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    බැ බැ එයාට එක්කෙනෙක් ඉන්නවා

    මේ පේජ් එකේ ek killer දාලා තියෙන පොස්ට් පෙන්නේ නෑනේ. පින්තුරද තියෙන්නේ :confused: ? (page 798)

    ඌ අඩු කුලේ ඒකයි පේන් නැත්තෙ... (ගනන් ගන්න එපා ඇටෙන්ශන් සීකර් කෙනෙක්, තඹේකට මයිම් නොකර ඉදින් ) :yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මොන පිස්සුද. විහිලුවක් කියලමයි හිතන්නේ:dull:

    මෙහෙමයි මචන් එක පාරම ඇහුවොත් විහිළුවක් කියලා තමා හිතන්නේ
    ඒකට වෙලාව එනකන් ඉන්න ඕනේ
    වෙලාව ආවාම අහන්න ඕනෙත් නැ දන්නෙම නැතුව සෙට් වෙලා ඉවරයි
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඌ අඩු කුලේ ඒකයි පේන් නැත්තෙ... (ගනන් ගන්න එපා ඇටෙන්ශන් සීකර් කෙනෙක්, තඹේකට මයිම් නොකර ඉදින් ) :yes:

    මට වගේම උබලටත් පෙන්නේ නැත්තන් අවුලක් නැ ප්රෙන් :P
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    බැ බැ එයාට එක්කෙනෙක් ඉන්නවා

    මේ පේජ් එකේ ek killer දාලා තියෙන පොස්ට් පෙන්නේ නෑනේ. පින්තුරද තියෙන්නේ :confused: ? (page 798)

    සෙට් වෙනවා නම් සෙට් වෙයි අනෙ...දැන් මේ අපි ඉන්නෙ...තාම අහලා වත් නැ...:P

    ඔව් අපිටත් පෙන්නෙ නැ..........
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    මට වගේම උබලටත් පෙන්නේ නැත්තන් අවුලක් නැ ප්රෙන් :P

    නෑ නෑ අපිට පේන්නෙත් නෑ...උබ තාම අලුත් නෙ ඒකයි ඕව අලුත් අලුත් දේවල් දැන ගන්නෙ ටික ටික
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සෙට් වෙනවා නම් සෙට් වෙයි අනෙ...දැන් මේ අපි ඉන්නෙ...තාම අහලා වත් නැ...:P

    ඔව් අපිටත් පෙන්නෙ නැ..........

    මන් කොහොමත් එයාට කැමති නැ :P
    පෙම්වතිය කරගන්නවාට වඩා හොදයි හොදම යාළුවා විදියටම ඉන්න එක
    නැත්තන් ඉතින් අන්තිමට පෙම්වතියගේ ප්‍රශ්න කියන්න වෙන්නෙත් යාලුවටමනේ:lol:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නෑ නෑ අපිට පේන්නෙත් නෑ...උබ තාම අලුත් නෙ ඒකයි ඕව අලුත් අලුත් දේවල් දැන ගන්නෙ ටික ටික

    එහෙනම් හොදයි. ඔව් ඔව් උබලා ගැන දැනගෙන ඉන්න තරමට ඇගට හොදයි :P:P
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මන් කොහොමත් එයාට කැමති නැ :P
    පෙම්වතිය කරගන්නවාට වඩා හොදයි හොදම යාළුවා විදියටම ඉන්න එක
    නැත්තන් ඉතින් අන්තිමට පෙම්වතියගේ ප්‍රශ්න කියන්න වෙන්නෙත් යාලුවටමනේ:lol:

    අනිවා හලො....එක නම් කරන්න එපා...යාලුවා කාලෙ ඔනිම දෙයක්...එත් පස්සෙ බැ.ඉස්සර මට ශොර්ට්ස් ඇන්දට බනින්නෙ නැ..දැන් එකට දනිස්සෙන් උඩට ඇන්ද ගමන් බලන්නෙ හරියට ඇදුමක් ඇදන් නැ වගෙ:dull: