~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

cedelaray

Member
Dec 14, 2008
1,268
33
0
Wattala
ඉන්දියාවෙ පනත සම්මත වු දින ඔහු/ඇය සැමදෙනා සමගම එය පිලිබද පවසමින් සතුටු කදුලු වැගිරු බව නොරහසක්..:yes:

අහ් හා... ඔහු හෝ ඇය මෙය දකීවා :rofl:
 
cedelaray

Member
Dec 14, 2008
1,268
33
0
Wattala
මා මෙහි සාමාජිකයෙක්.ඔබතුමා කවුරුන්ද?

අහෝ ඛේදයකි ඔබට මා හදුනාගත නොහැක්කේද...

බියක් නොව වෙන පැහැදිලි කල නොහැකි හැගිමකි එය

ඔහු හෝ ඇය අර ඔබ කියූ සමීප ඇසුරක් පවත්වන පුද්ගලයා දැයි විටෙක මට හැගේ... :nerd:
 
Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කෙසේද දරුව...අපගේ උදෑසන දුරකතන සංවාදයෙන් මා බොහෝ දෑ දැනගත්තෙමි....

    ඔහොම බෑ ඩොඩෝ..කතාව යන විදිහට ජොයින් වෙන්න....වෙනස් කිරිම් ඕටු නැ:frown::frown:

    අති උත්කෘෂ්ඨයි මා මිත්‍ර චෙදෙලර්ය් .....
    හැකි ඉක්මනින් භෞතික තත්වයන් යතා තත්වයට පත් වේ යැයි මා පතනවා.....
    ඉනිදු සරා මණ්ඩපිකාව,සංවාද කිරීමට තරම් අද මා නොරිසි, මන්ද යත් අද,
    මුඩුහිස් තරිඳුවානන්ගේ රෙදෙව්ව නොම නිසා මා බොහෝ සිත්තැවුලට පත්ව, යතා තත්වයන්ට පූරණය වීමට නොහැකිව හිස්වූ බැල්මෙන් මණ්ඩප වාසි නුඹලාගේ බහුශ්‍රැත කතිකාවන් කෙරේ අලස ශ්‍රවනයෙන් පසු වීම යෙහෙක් යැයි ම සිත් සිතුවිලි උපන්නයෙකි.
     
    අහෝ මා චිත්තප්‍රීතියෙන් පිණාගියෙමි මේ ඔබේ වදන් විලාසය දැක බලා කියවා.... :rofl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අහෝ ඛේදයකි ඔබට මා හදුනාගත නොහැක්කේද...

    ඔහු හෝ ඇය අර ඔබ කියූ සමීප ඇසුරක් පවත්වන පුද්ගලයා දැයි විටෙක මට හැගේ... :nerd:

    නැත නැත...මොහු වගෙ නෙමෙයි ඔහු...ඔහු නියම විනෝදකාමී අයෙකි........මොහුගෙ ද ලිපිගොනුවක් මාසතුව ඇති මුත් ඔවැනි විස්තර සටහනක් නොමැත......