මා හට සුව නින්දක් ලැබීමට සොදුරු සිහිනයක් ඉතා අවශ්‍යය
බොහෝවිට මා රාජ කුමාරිකාවන් බොහොම සමග අන්තපුරයක සිටීමේ සිහිනය බලමින් සැතපෙන්නෙමි
තා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වලත්තයෙකි...
මා හට සුව නින්දක් ලැබීමට සොදුරු සිහිනයක් ඉතා අවශ්‍යය
බොහෝවිට මා රාජ කුමාරිකාවන් බොහොම සමග අන්තපුරයක සිටීමේ සිහිනය බලමින් සැතපෙන්නෙමි
සීගේට් එක හොඳද
බ්ලැක් එක පට්ට ගණන් මම හිතන්නේ වන් ටී.බී එකක්ම 12ක් විතර
මම නම් එහෙම එකෙක් නෙවෙයි උන්ගෙ සවර්ස් දාල තියෙන්නේ අපි ඉතින් ඒවා උන් කෙල කරගෙන කියලා දැනගත් විගස පරික්ෂා කර බැලුවෙමි. ලොග් වෙන්න බැහැ ඇඩ්මින් එකවුන්ට් එකේ මුර පදය වෙනස් කරලා සහ ගෙස්ට් එකවුන්ට් එක ඇක්ටිව් වෙලා ඩොමේන් එක පිස්සු කෙලිනවා Servers වල නෝමල් PC වල වගේ නෙවෙයි RAID කතන්දරේ නිසා පොඩි කට්ටක් කන්න ඕනා Data දිග අරින්න
සවර්ස් 7ක් විතර කෙල වෙලා එලියෙ ලොකේෂන් වල තියෙන දෙකකටත් එක්කම
User PC එහෙමත් 20ක් විතර ලොග් වෙන්න බැහැ Diskpart කරහම Rom එකක් විතරයි පෙන්නන්නේඋන්ගෙ බිලින් සිස්ටම් සේරම ඩවුන් බැන බැන යනවා මිනිස්සු වැවක් ගාව තියෙන එකක් නිසා සෙනග වැඩි
![]()
තා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වලත්තයෙකි...



මේ අහන ගමන්සපුමල් සුවඳ වගේ නැවුම් සුවඳ අරන් එන්න
සපුමල් සුවඳ ලෙසින් ඈත ඈත එපා යන්න
දුක හිතෙනා කථාවකට එපා නගෝ මුලපුරන්න
සපුමල් සුවඳ වගේ සුවඳ දිදී ළඟින් ඉන්න


සිරාවට හෙමින් එකක් ගන්න ඕනාසීගේට් එකට වඩා WD Purple එක හොඳයි.

තා මට අපහාස කරන්නෙහිද
මා තා හට FCID සභාවේ නඩුවක් ගොනු කරන්නෙමි


සිරාවට හෙමින් එකක් ගන්න ඕනා![]()
NAS යනු ඉතාමත් මිල අදික ස්ටෝරේජ් ඔප්ෂන් එකකි
සයිනොලොජි උන්ගෙ තියෙනවා පොඩි ස්ටෝරේජ් අයිටම් එකක්
මගුලක් කියනවාසල්ලි තියෙනවා නම් මෙහෙම ඉන්න ඕනෙද බන්
![]()

ලෝකල් නෙවෙයි රුසියන් වගේ බන් පෙන්නේඇයි ෆයර්වෝල්ස් එහෙම දාල තිබිල නැද්ද....හාර්ඩ්වෙය සොෆ්ට් වෙයා ෆයර්වෝල්ස් තියනව නේද? ලෝකල් ඇටෑක් එකක්ද

අපහස නඬු දාන්න බෑ ඒකෙ. මූල්‍ය විතරයි![]()
ඔව් එක තමා UPS එකක් නැහැහොඳ UPS එකක් පාවිච්චි කරනවනම් හාඩ් ගොඩක් වෙලාවට අවුල් යන්නෙ නෑ.
සල්ලි තියෙනවා නම් ඇහැරගෙන වෙන ජොබ් කරන්න ඕන නැහැ නෙමිල අදික ඒව වගේම අඩු මිල රිලායබ්ල් ඒව තියනවනෙ ඔව් සයනොලොජි වගේ...මෙහෙම ඉන්නව කියන්නෙ ඉතින් සල්ලි තිබ්බ කියල එලකිරි නෑවිත් ඉන්නවද මුල අමතක කරන්නෑනෙ උබ...![]()

ලෝකල් නෙවෙයි රුසියන් වගේ බන් පෙන්නේ
පබ්ලික් අයි.පී තියෙනවා ලොකු හොස්පිටල් උනාට ලොබ කමට ෆයර්වෝල් දාල නැහැ
බන් 600ක් යූසරස්ල ඉන්නවා ලොකු ගානක් යයි හැබැයි මාකටින් උන් නෙ ඕව බලන්නේ![]()

ළමා අධිකාරිය හරහා යන්න වෙනවා එහෙම නම්මට පේන්නේ මොහු වයස දහසයක පමණ කොලු ගැටයෙක් විය යුතුයි..
ඔව් දැන් ඉවරයිබලහන්කො දැන් ලෝබකම දෙපිටින් ගිහින්නෙ..![]()
ජොබ් ටිකත් ෂුවර් නැහැ