~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

cedelaray

Member
Dec 14, 2008
1,268
33
0
Wattala
මා හට සුව නින්දක් ලැබීමට සොදුරු සිහිනයක් ඉතා අවශ්‍යය
බොහෝවිට මා රාජ කුමාරිකාවන් බොහොම සමග අන්තපුරයක සිටීමේ සිහිනය බලමින් සැතපෙන්නෙමි

තා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වලත්තයෙකි...
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සීගේට් එක හොඳද
    බ්ලැක් එක පට්ට ගණන් මම හිතන්නේ වන් ටී.බී එකක්ම 12ක් විතර

    සීගේට් එකට වඩා WD Purple එක හොඳයි.
     

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    මම නම් එහෙම එකෙක් නෙවෙයි උන්ගෙ සවර්ස් දාල තියෙන්නේ අපි ඉතින් ඒවා උන් කෙල කරගෙන කියලා දැනගත් විගස පරික්ෂා කර බැලුවෙමි. ලොග් වෙන්න බැහැ ඇඩ්මින් එකවුන්ට් එකේ මුර පදය වෙනස් කරලා සහ ගෙස්ට් එකවුන්ට් එක ඇක්ටිව් වෙලා ඩොමේන් එක පිස්සු කෙලිනවා Servers වල නෝමල් PC වල වගේ නෙවෙයි RAID කතන්දරේ නිසා පොඩි කට්ටක් කන්න ඕනා Data දිග අරින්න:)
    සවර්ස් 7ක් විතර කෙල වෙලා එලියෙ ලොකේෂන් වල තියෙන දෙකකටත් එක්කම
    User PC එහෙමත් 20ක් විතර ලොග් වෙන්න බැහැ Diskpart කරහම Rom එකක් විතරයි පෙන්නන්නේ :lol::lol: උන්ගෙ බිලින් සිස්ටම් සේරම ඩවුන් බැන බැන යනවා මිනිස්සු වැවක් ගාව තියෙන එකක් නිසා සෙනග වැඩි :P

    ඇයි ෆයර්වෝල්ස් එහෙම දාල තිබිල නැද්ද....හාර්ඩ්වෙය සොෆ්ට් වෙයා ෆයර්වෝල්ස් තියනව නේද? ලෝකල් ඇටෑක් එකක්ද
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    තා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වලත්තයෙකි...

    :lol::lol::lol:
    තා මට අපහාස කරන්නෙහිද
    මා තා හට FCID සභාවේ නඩුවක් ගොනු කරන්නෙමි
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සපුමල් සුවඳ වගේ නැවුම් සුවඳ අරන් එන්න
    සපුමල් සුවඳ ලෙසින් ඈත ඈත එපා යන්න
    දුක හිතෙනා කථාවකට එපා න‍ගෝ මුලපුරන්න
    සපුමල් සුවඳ වගේ සුවඳ දිදී ළඟින් ඉන්න
    මේ අහන ගමන් :):)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :lol::lol::lol:
    තා මට අපහාස කරන්නෙහිද
    මා තා හට FCID සභාවේ නඩුවක් ගොනු කරන්නෙමි

    අපහස නඬු දාන්න බෑ ඒකෙ. මූල්‍ය විතරයි :lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිරාවට හෙමින් එකක් ගන්න ඕනා:)

    හොඳ UPS එකක් පාවිච්චි කරනවනම් හාඩ් ගොඩක් වෙලාවට අවුල් යන්නෙ නෑ.
     

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    NAS යනු ඉතාමත් මිල අදික ස්ටෝරේජ් ඔප්ෂන් එකකි
    සයිනොලොජි උන්ගෙ තියෙනවා පොඩි ස්ටෝරේජ් අයිටම් එකක්





    මගුලක් කියනවා :no::no::no:සල්ලි තියෙනවා නම් මෙහෙම ඉන්න ඕනෙද බන් :lol::lol:

    මිල අදික ඒව වගේම අඩු මිල රිලායබ්ල් ඒව තියනවනෙ ඔව් සයනොලොජි වගේ...මෙහෙම ඉන්නව කියන්නෙ ඉතින් සල්ලි තිබ්බ කියල එලකිරි නෑවිත් ඉන්නවද මුල අමතක කරන්නෑනෙ උබ... :P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඇයි ෆයර්වෝල්ස් එහෙම දාල තිබිල නැද්ද....හාර්ඩ්වෙය සොෆ්ට් වෙයා ෆයර්වෝල්ස් තියනව නේද? ලෝකල් ඇටෑක් එකක්ද
    ලෝකල් නෙවෙයි රුසියන් වගේ බන් පෙන්නේ
    පබ්ලික් අයි.පී තියෙනවා ලොකු හොස්පිටල් උනාට ලොබ කමට ෆයර්වෝල් දාල නැහැ
    බන් 600ක් යූසරස්ල ඉන්නවා ලොකු ගානක් යයි හැබැයි මාකටින් උන් නෙ ඕව බලන්නේ :)
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මාත් ගියා
    රාජ සභාවේ ඉදලා ඔලුව හොදටම අවුල් වෙලා තියෙන්නේ :lol:
    කට්ටියට සුභ රාත්‍රියක් !!!
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මිල අදික ඒව වගේම අඩු මිල රිලායබ්ල් ඒව තියනවනෙ ඔව් සයනොලොජි වගේ...මෙහෙම ඉන්නව කියන්නෙ ඉතින් සල්ලි තිබ්බ කියල එලකිරි නෑවිත් ඉන්නවද මුල අමතක කරන්නෑනෙ උබ... :P
    සල්ලි තියෙනවා නම් ඇහැරගෙන වෙන ජොබ් කරන්න ඕන නැහැ නෙ
    :)
     

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    ලෝකල් නෙවෙයි රුසියන් වගේ බන් පෙන්නේ
    පබ්ලික් අයි.පී තියෙනවා ලොකු හොස්පිටල් උනාට ලොබ කමට ෆයර්වෝල් දාල නැහැ
    බන් 600ක් යූසරස්ල ඉන්නවා ලොකු ගානක් යයි හැබැයි මාකටින් උන් නෙ ඕව බලන්නේ :)

    බලහන්කො දැන් ලෝබකම දෙපිටින් ගිහින්නෙ.. :dull: