~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සුරංගනාවියො කියන්නෙ එහෙම අයට ද? පිස්සු ද? :rofl::rofl:

    සුරංගනාවියො කියන්නෙ සුන්දර බිරිඳකට මිසක් සැමියව වැඩකාරයෙක් කරන කෙනෙකුට නෙමෙයි. හැබැයි ඉතින් සැමිය ගැහැණිය වැඩකාරියක් ලෙස සිතුවත් එච්චර තමයි.

    සාමාන්‍යෙන් ජනවහරේ සුරන්ගනාවියෝ කියලා වැඩිපුර භාවිතා වෙන්නේ පිටත් රුපයෙන් රූමත්, ලස්සනට අදින පළදින කාන්තාවොන්ටනේ
    තමන්ගේ අම්මා තාත්තා සහෝදරයෝ බලාගෙන ඉන්න දුප්පත් ගැනු ළමයෙක්ට සුරංගනාවියක් කියනවා මන් කවදාවත් අහලා නෑ
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඔන්න සිංදු ටික.
    සශිකා ගෙ දගකාර හීනෙ...
    Aap muje achche lagane lage..(ඔයාගෙ සිංදුව විදිහට )
    Ye dil aashiqana...
    Love me like do
    Selfi pulla......

    :love::love::love: මගේ සින්දුව තියෙන නිසා සලකා බලන්න පුළුවන්..... ඔව් :yes::yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔන්න සිංදු ටික.
    සශිකා ගෙ දගකාර හීනෙ...
    Aap muje achche lagane lage..(ඔයාගෙ සිංදුව විදිහට )
    Ye dil aashiqana...
    Love me like do
    Selfi pulla......

    අක්කා හරි නරකයි මගේ සින්දුවට ඉඩක් තියලා නෑනේ :(
    මුත්තටනම් ශෂිකාගේ සින්දුවක් දාගෙන :rolleyes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අක්කා හරි නරකයි මගේ සින්දුවට ඉඩක් තියලා නෑනේ :(
    මුත්තටනම් ශෂිකාගේ සින්දුවක් දාගෙන :rolleyes:

    මොකක්ද මල්ලියාට ඔනි සිංදුව..ඔක මුත්තා නිසා නෙමෙයි අනෙ..මට ඔනි නිසා දැම්මෙ...
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මොකක්ද මල්ලියාට ඔනි සිංදුව..ඔක මුත්තා නිසා නෙමෙයි අනෙ..මට ඔනි නිසා දැම්මෙ...

    අනේ බොරු නොකියා ඉන්න. අපි ඉතින් මුත්තා වගේ නෑනේ
    මට එපා ඔයාගේ සින්දු. මන් තලහයි
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සාමාන්‍යෙන් ජනවහරේ සුරන්ගනාවියෝ කියලා වැඩිපුර භාවිතා වෙන්නේ පිටත් රුපයෙන් රූමත්, ලස්සනට අදින පළදින කාන්තාවොන්ටනේ
    තමන්ගේ අම්මා තාත්තා සහෝදරයෝ බලාගෙන ඉන්න දුප්පත් ගැනු ළමයෙක්ට සුරංගනාවියක් කියනවා මන් කවදාවත් අහලා නෑ

    :rolleyes::rolleyes: එහෙනම් සුරංගනාවියො හරි හොඳයි කියන්නෙ මොකෝ?

    සමහරවිට ඉතින් ජනවහරේ සුරන්ගනාවියො කියන වචනයට වඩා ඒ ළමයව වර්ණනා කරන්න වෙන වචන තියෙන නිසා වෙන්න ඇති.

    හරි දැන් මල්ලි හිතන විදියට මල්ලිට ගැලපෙන ගැහැණු දැරිවියගෙ තියෙන්න ඕන ගතිගුණ මොනා ද?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :rolleyes::rolleyes: එහෙනම් සුරංගනාවියො හරි හොඳයි කියන්නෙ මොකෝ?

    සමහරවිට ඉතින් ජනවහරේ සුරන්ගනාවියො කියන වචනයට වඩා ඒ ළමයව වර්ණනා කරන්න වෙන වචන තියෙන නිසා වෙන්න ඇති.

    හරි දැන් මල්ලි හිතන විදියට මල්ලිට ගැලපෙන ගැහැණු දැරිවියගෙ තියෙන්න ඕන ගතිගුණ මොනා ද?

    ඔය ඉතින් අයියා හදන්නෙම මන් යට ගහන සිතිවිලි ආපහු ඇදලා එලියට ගන්නනේ
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔය ඉතින් අයියා හදන්නෙම මන් යට ගහන සිතිවිලි ආපහු ඇදලා එලියට ගන්නනේ

    :sorry::sorry: හවස් වෙනකොට මල්ලිට එහෙම සිතුවිලි එනව කියනවනෙ. එහෙනම් ඒව පෙට්ටගමට දාල ආරක්ෂිතව තියල තියන්නකො :D
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මට ඔන්නැ ඔයාගෙන් සින්දු :angry:
    මන්ම එකක් ඉල්ලගන්නම් රේඩියෝ යද්දී :sorry:

    කැමැත්තක් එහෙනම්..මම බැලුවෙ සිංදු දෙකක් වෙන නිසා...කොටින්ම ඔය ටික හදනකොට මුත්තා ඉල්ලත් නැ සිංදුවක්...
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    :sorry::sorry: හවස් වෙනකොට මල්ලිට එහෙම සිතුවිලි එනව කියනවනෙ. එහෙනම් ඒව පෙට්ටගමට දාල ආරක්ෂිතව තියල තියන්නකො :D

    හැබෑට මට විතරද එහෙම ආදර සිතිවිලි පහල වෙන්නේ
    අයියලාට එහෙම සිතිවිලි නැද්ද?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කැමැත්තක් එහෙනම්..මම බැලුවෙ සිංදු දෙකක් වෙන නිසා...කොටින්ම ඔය ටික හදනකොට මුත්තා ඉල්ලත් නැ සිංදුවක්...

    :frown::frown::frown::growl::growl::growl::angry::angry::angry: