සුරංගනාවියො කියන්නෙ එහෙම අයට ද? පිස්සු ද?
සුරංගනාවියො කියන්නෙ සුන්දර බිරිඳකට මිසක් සැමියව වැඩකාරයෙක් කරන කෙනෙකුට නෙමෙයි. හැබැයි ඉතින් සැමිය ගැහැණිය වැඩකාරියක් ලෙස සිතුවත් එච්චර තමයි.
සාමාන්යෙන් ජනවහරේ සුරන්ගනාවියෝ කියලා වැඩිපුර භාවිතා වෙන්නේ පිටත් රුපයෙන් රූමත්, ලස්සනට අදින පළදින කාන්තාවොන්ටනේ
තමන්ගේ අම්මා තාත්තා සහෝදරයෝ බලාගෙන ඉන්න දුප්පත් ගැනු ළමයෙක්ට සුරංගනාවියක් කියනවා මන් කවදාවත් අහලා නෑ














