හැබෑට මට විතරද එහෙම ආදර සිතිවිලි පහල වෙන්නේ
අයියලාට එහෙම සිතිවිලි නැද්ද?
ඕන කෙනෙකුට සිතුවිලි පහල වෙනවනෙ.
දැන් අපි ගීතයක් අහද්දි ඒ ගීතයට කැමති වෙන්න සිතුවිලිත් බලපානවනෙ.
හැබෑට මට විතරද එහෙම ආදර සිතිවිලි පහල වෙන්නේ
අයියලාට එහෙම සිතිවිලි නැද්ද?
කලින් දවසක කැලේ යද්දීම තමා, පුරුද්දට පාරෙන් පිට පැන්න. ඒ වෙලාවේ තමා දැක්කේ.
, ගස් වැල් එහෙම අමුතුයි, අර ජුරාසික් ෆිල්ම් වල වගේ

ඕන කෙනෙකුට සිතුවිලි පහල වෙනවනෙ.
දැන් අපි ගීතයක් අහද්දි ඒ ගීතයට කැමති වෙන්න සිතුවිලිත් බලපානවනෙ.
කිවුවොත් වෙනසක් කරන්න බලන්නම්....
එහෙනම් අයියා කැමති මොන විදියේ කෙල්ලෙක්ටද?
අපිට වැඩිහිටියන්ගේ උපදෙස් වටිනවනේ


මං කැමති මට කැමති මාත් එක්ක ජීවත් වෙන්න පුළුවන් කෙනෙක්ට.![]()
?ඔයත් එක්ක ජිවත් වෙන්න මොනවගේ කෙනෙක් කැමති වෙයිද?



කැමති වුණ කෙනෙක් හිටියොත් එයාගෙන් අහල බලමුමොකක්ද මල්ලියාට ඔනි සිංදුව..ඔක මුත්තා නිසා නෙමෙයි අනෙ..මට ඔනි නිසා දැම්මෙ...




මං මේ මල්ලි කියපු විදයට ගමේ ගැහැණු දැරිවියකට කියල විශේෂයෙන් වර්ණනා කරන සිංදුවක් තියෙනව ද කියල හොයනව![]()



කැමති වුණ කෙනෙක් හිටියොත් එයාගෙන් අහල බලමු
