ඔය දැන් කතා වෙන්නේ අප්පිරියයි අප්පා මට නං![]()
මේ දෙක තෙරෙන්නෙ නැ![]()
මං හොල්මන් කථා බලන්නෙ නෑ![]()


used karapu vga hariyanne ne ban
api lankawe used vga pot ekak gihin beluwa
chatr ban tiyena ewa
හොල්මන් කතා බැලුවම රෑට ඒවා හීනෙන් පේනවා
හැබැයි හීනෙන් පෙනෙද්දී මාත් ඒ කතාවේ චරිතයක් වෙලා![]()
එදාට අඃතපුරයට මොක ද වෙන්නෙ?




හම්මේ......... කව්ද ඒ දැරිවිය
පකිස්තානු ලුක් එකක් තියෙන්නේ
පලවෙනි qoute එක joke එකක් ignore කරන්න.
2වෙනි එකෙන් කිව්වෙ කල් නොදම කරන දෙයක් කරන්න කියල ඉතින්...
mp3 file![]()

හොල්මන් කතා බැලුවම රෑට ඒවා හීනෙන් පේනවා
හැබැයි හීනෙන් පෙනෙද්දී මාත් ඒ කතාවේ චරිතයක් වෙලා![]()


ඉස්සර FM දෙරණේ ගියපු කළුවර අඩවිය අනිවා අහනවා... පට්ට කතා සෙට් එකක් ගියේ.. 
