~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හැබෑට මට විතරද එහෙම ආදර සිතිවිලි පහල වෙන්නේ
    අයියලාට එහෙම සිතිවිලි නැද්ද?

    ඕන කෙනෙකුට සිතුවිලි පහල වෙනවනෙ.

    දැන් අපි ගීතයක් අහද්දි ඒ ගීතයට කැමති වෙන්න සිතුවිලිත් බලපානවනෙ.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කලින් දවසක කැලේ යද්දීම තමා, පුරුද්දට පාරෙන් පිට පැන්න. ඒ වෙලාවේ තමා දැක්කේ.


    ඒ ෆොටෝ වල හැටියට ලංකාවෙ නෙමේ වගේ:baffled:, ගස් වැල් එහෙම අමුතුයි, අර ජුරාසික් ෆිල්ම් වල වගේ :baffled:

    ඒකැලේ යන්ඩ අවසර අරන් යන්ඩ ඕනද එතකොට ඒ :oo:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඕන කෙනෙකුට සිතුවිලි පහල වෙනවනෙ.

    දැන් අපි ගීතයක් අහද්දි ඒ ගීතයට කැමති වෙන්න සිතුවිලිත් බලපානවනෙ.

    එහෙනම් අයියා කැමති මොන විදියේ කෙල්ලෙක්ටද?
    අපිට වැඩිහිටියන්ගේ උපදෙස් වටිනවනේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙනම් අයියා කැමති මොන විදියේ කෙල්ලෙක්ටද?
    අපිට වැඩිහිටියන්ගේ උපදෙස් වටිනවනේ

    මං කැමති මට කැමති මාත් එක්ක ජීවත් වෙන්න පුළුවන් කෙනෙක්ට. :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මං මේ මල්ලි කියපු විදයට ගමේ ගැහැණු දැරිවියකට කියල විශේෂයෙන් වර්ණනා කරන සිංදුවක් ත‍ියෙනව ද කියල හොයනව :D
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මං කැමති මට කැමති මාත් එක්ක ජීවත් වෙන්න පුළුවන් කෙනෙක්ට. :rofl:

    ඔයත් එක්ක ජිවත් වෙන්න මොනවගේ කෙනෙක් කැමති වෙයිද :rofl:?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔයත් එක්ක ජිවත් වෙන්න මොනවගේ කෙනෙක් කැමති වෙයිද :rofl:?

    :rofl::rofl::rofl::rofl: කැමති වුණ කෙනෙක් හිටියොත් එයාගෙන් අහල බලමු
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    මං මේ මල්ලි කියපු විදයට ගමේ ගැහැණු දැරිවියකට කියල විශේෂයෙන් වර්ණනා කරන සිංදුවක් ත‍ියෙනව ද කියල හොයනව :D

    :lol::lol::lol:
    එල එල
    හැබැයි ගමේ උනත් අර වගේ කෙල්ලෙක් වෙන්න ඕනේ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :rofl::rofl::rofl::rofl: කැමති වුණ කෙනෙක් හිටියොත් එයාගෙන් අහල බලමු

    දැන් එහෙම දැරිවියෙක් හොයන්න පටන්ගත්තානම් හොදයි නේද ;)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    "පිළිගන්න පුළුවන් ද සඳ දෙවුදුවක් මේ හැටි ම නපුරුයි කියා." සඳ දෙව්දූවරුත් එහෙමනම් සාමාන්‍යය ගැහැණු ළමයි කොයි වගේ වෙයි ද? ඊට වඩා හොඳ වෙයි ද? නපුරු වෙයි ද? :rofl:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මේ ලබ්බේ ආදර කතාවක් නිසා සංවාදේත් එපා වෙලා තියෙන්නේ අප්පා....