~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව්නේ 2011 අන්තිමට ගියේ.

    මොක ගැන දැක්කත් එකයි යාලුවො සෙට් එක හිටියොත් exam අමාරැ නැ :D:D


    අහ මේ ත්‍රේඩ් එකේ ඒ වයසෙ අය ඉන්නව :D

    :D:D එළ එළ එහෙනම් අවුලක් නැහැනෙ. යාලුවො ටික කොපි කරනව ද? :shocked: නැත්තම් එකට පාඩම් කරනව ද?
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    අහ මේ ත්‍රේඩ් එකේ ඒ වයසෙ අය ඉන්නව :D

    :D:D එළ එළ එහෙනම් අවුලක් නැහැනෙ. යාලුවො ටික කොපි කරනව ද? :shocked: නැත්තම් එකට පාඩම් කරනව ද?

    එකට පාඩන් කරේ නැ බන් වුන් කවදාවත්. පාඩන් කරන්න සෙට් වෙනව කියල හොඳට කාලා බිලා හිටිය ඒ කාලේ. :D:D

    දැන් ඉතින් බාගයක් එවුන් බැඳලත් එක්ක බන්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එකට පාඩන් කරේ නැ බන් වුන් කවදාවත්. පාඩන් කරන්න සෙට් වෙනව කියල හොඳට කාලා බිලා හිටිය ඒ කාලේ. :D:D

    දැන් ඉතින් බාගයක් එවුන් බැඳලත් එක්ක බන්

    :rofl::rofl: විභාගෙට ගියා ම පාඩම් මතක් වෙන්න ඇති
     
    • Like
    Reactions: Nice_guy

    Radio

    Member
    Sep 17, 2010
    1,309
    128
    0
    ElaKiri Radio !
    Music Hut tharindu mj එක්ක කැමතුම සිංදු අහන්න සිංදු ඉල්ලන්න එකතුවෙන්න රාත්‍රී 8:00 සිට Elakiri Radio..!
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    තාම ළඳරු වයස. බබා මොන්ටිසෝරි යනවැයි?

    ඔව් මාලින්ග මාමේ :D:D
    මේ මම මොනටිසෝරියේ ඉඳන් මේක type කරන්නේ. ටීචට මාට්ටු වුනොත් බේර ගනින් හොඳේ :rofl::rofl:
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    :rofl::rofl: විභාගෙට ගියා ම පාඩම් මතක් වෙන්න ඇති

    මට හොඳට මතක තියෙන පොඩි සිද්ධියක් තියෙනව තාම.
    එක පාරක් සර් කෙනෙක් ඇවිල්ල ඇහුව ළං වෙලා ලියන්නේ, පුතාට ටිකක් සීතලයි වගේ නේද කියල? දත් ටික පෙන්නල හිනා වුනා ඉතින්. වෙන මොනා කියන්නද. :P:P
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    උබට නෙමේ බන් මටයි ළදරුවා කිවේ

    පැහැදිලිව කියන්න එපැයි :lol::lol:

    ගෙවල්වල පුසෝ ඇතිකරන්නේ කව්ද?

    මන්නන් පූසන්ට වැඩිය බල්ලන්ට කැමති. මගේ යාලුවෙක්නන් ඇතිකරනව. ඌනන් හැබැයි ලස්සනයි.
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පැහැදිලිව කියන්න එපැයි :lol::lol:



    මන්නන් පූසන්ට වැඩිය බල්ලන්ට කැමති. මගේ යාලුවෙක්නන් ඇතිකරනව. ඌනන් හැබැයි ලස්සනයි.

    දෙන්නෙක් ඉන්නවා..

    අපේ එකා අද මහා ජරා වැඩක් කලානේ
     
    Last edited:

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ඔයාගේ පුසෝ දෙන්නා ජරා කලාට පස්සේ පස් වලින් වහනවද?
    උන් කැමති නෑනේද ජරා සුවදට

    ඉතින් ඕක විතරද, පූසන්ගේ තියෙන්නේ ඔක්කොම කැත වැඩනේ. ඒකයි මන් කැමති නැත්තේ :rolleyes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    වෙන්න ඇති...උන් ලග පාත ජරා කරන්නෙ නැ......

    ඒකනේ අඩුම තරමේ උන් ගෙදර මිදුලේ ජරා කරන්නේවත් නැ. ඒක උන්ගේ විදිහ

    අද හවස අපේ එකාට බඩේ අමාරුවක් හැදිලා වෙන්නැති උට ජරාව ටිකක් ගිහින් තිබුනා අපේ ගෙයි ඉස්තෝප්පුවේ. ඒ පාර අම්මා ඒක සුද්ද කරන්න යද්දීම ඌ ඒ ටික ඔක්කොම ලෙවකෑවලු