උඹ ඔච්චරම ආසනන් exam ලියපන්.
මන් ආයිත් 1st yr එකට ගිහින් අලුත් කෙල්ලෙක් හොයා ගන්නව.![]()



උඹ ඔච්චරම ආසනන් exam ලියපන්.
මන් ආයිත් 1st yr එකට ගිහින් අලුත් කෙල්ලෙක් හොයා ගන්නව.![]()



ඔව්නේ
අනිත් ඒවත් ගුගල් සර්ච් කරලා දැම්මේ. මේක දැක්කේ නැ කියහන්කෝ
ගුගල් අයියා තරහා කරගෙන බෑනේ

ගූගල් අයිය ව අපි තරහ කරගන්න හැදුවත් එයා අපිව තරහ කරගන්නෙ නෑ උඹ ඔච්චරම ආසනන් exam ලියපන්.
මන් ආයිත් 1st yr එකට ගිහින් අලුත් කෙල්ලෙක් හොයා ගන්නව.![]()



මෙව්වා එකෙක වත් ගිහින් නෑනේ...කොහොමද මෙව්වයේ යන්න හම්බුනේ. tour වලටද ගියේ, නැත්තම් ඉගෙන ගන්න, එහෙම නැත්තම් ජොබ් ද?
beach eka nethi unata suddiyonge poto ekkak wath![]()

ලස්සන ම ඉතින් ලංකාව තමා අශි..................මෙහෙ බීච් එකක ඇවිදින තරම් ගතියක් ඔවායෙ නැ....![]()

දෙක තුනම..තව තියෙ..මට නම් විදිහට ම මතක නැ...nz වලයි
ඩුබයි වලත් බීච් වලට මම ගිහින් තියෙ...


සාරා අක්කා ලෝකේ වටේම ගිහින් තියෙනවා වගේ. මරුනේ...
miami beach ගියාම පොටෝ එහෙම ගත්තේ නැද්ද?
කිරියන්ස්
ගූගල් අයිය ව අපි තරහ කරගන්න හැදුවත් එයා අපිව තරහ කරගන්නෙ නෑ

එහෙනම් අද කිරි කොරහ නටනවා ඇතිඅද 9/27
අද ලෝක සංචාරක දිනයයි.
අද ලෝක ආදිවාසීන් ඇගැයීමේ දිනයයි.
ලෝකේ වටේම ගිහිං තියේ නේ......එහෙනම් ඉතින් මොක මේ අපිට ඊරිසියා කරන්නේ........
හරිනම් අපිනේ ඔහෙට ඉරිසියා කරන්න ඕනේ.![]()

ඒත් ඒ ඔයාලා දකින මතුපිට නේ....
ජීවිත අභ්‍යන්තර කතාව දුෂ්කර, ජීවිතේ වටිනාම දේවල් අකාලේ නැති වුන, අවුරුදු 15 විතර තිස්සේ දුක් විඳින මනුස්සයෙක් ඉන්නේ.
මරණයත් එක්ක හැප්පුණු කොල්ලෙක්......මට නම් පුදුම කේන්තියක් එන්නේ මගේ අතීත කතාව මතක් වෙන හැම වෙලේම....
එක අමතක කරන්න ඕනේ නිසාමයි මේ විකාර වැඩ ඔක්කොම කරන්නේ.....

ඔය ඉතින් මන් වටින් අහපු එක උබ කෙලින් ඇහුවනේ![]()

ගූගල් අයිය දැන් නාකියිනෙ.![]()



