~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,787
    21,099
    113
    adala nene
    මගෙ එකම අරමුන මැරෙන්න කලින් රටවල් 50ක වත් සීල් එක පාස්පොට් එකෙ ගහගන්න..........:yes:

    apita seal gahanawa thiya passport ekkak wath ne anatha sinhalu
    mn konata una prens :sorry::baffled:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    හිනාවෙලා ඉන්න මනුෂ්‍යයො ගොඩක් හිත ඇතුළෙන් අඬනව. සමහරුන්ට අතීතය සුන්දර වුණත් වර්තමානය හෝ අනාගතය සුන්දර නොවෙනව. දුකක් නැතුව ජීවත් වෙන්න පුළුවන්නම් එතන මනුෂ්‍යත්වය නෑ. මොක ද දුක දැනෙද්දි තමයි මනුෂ්‍යත්වය මතුවෙන්නෙ.

    අතීතයේ කටුකත්වය ගැන නොහිත දැන් ඔයා ඉන්න විදිය ගැන සතුටු වෙන්න පුළුවන් වෙයිනෙ මං හිතන්නෙ. :D

    ඔව් ඔයාගේ කතාව ඇත්ත....:yes:
    ජීවිතේ හරියට ලොවි ගෙඩියක් වගේ. තලලා පොඩි කරලා ලුණු වල ඔබල කන තරමට තමා දිවට රස දැනෙන්නේ......:love:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලෝකේ වටේම ගිහිං තියේ නේ......එහෙනම් ඉතින් මොක මේ අපිට ඊරිසියා කරන්නේ........
    හරිනම් අපිනේ ඔහෙට ඉරිසියා කරන්න ඕනේ.:baffled::baffled:

    මටනම් ලංකාව හොඳට ම ඇති. ලංකාවෙනුත් මං කැමති ම තැන ඉන්න තැන තමයි. ඒක නිසා ට්‍රැවල් කරන්න ආසාවක්නම් නෑ :rofl::rofl:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මගෙ එකම අරමුන මැරෙන්න කලින් රටවල් 50ක වත් සීල් එක පාස්පොට් එකෙ ගහගන්න..........:yes:

    මගේ එකම අරමුණ ලංකාවෙම හොඳට ජීවත් වෙලා මැරිල යන එක. :yes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මටනම් ලංකාව හොඳට ම ඇති. ලංකාවෙනුත් මං කැමති ම තැන ඉන්න තැන තමයි. ඒක නිසා ට්‍රැවල් කරන්න ආසාවක්නම් නෑ :rofl::rofl:

    එක එක්කෙනාගේ කැමැත්ත වෙනස්නේ.....:yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔව් ඔයාගේ කතාව ඇත්ත....:yes:
    ජීවිතේ හරියට ලොවි ගෙඩියක් වගේ. තලලා පොඩි කරලා ලුණු වල ඔබල කන තරමට තමා දිවට රස දැනෙන්නේ......:love:

    නැ දොඩම් ගෙඩියක් වගෙ...අපි එකතු කරන දෙවල් වලින් තමා රස වෙනස් වෙන්නෙ..........:P
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මටනම් ලංකාව හොඳට ම ඇති. ලංකාවෙනුත් මං කැමති ම තැන ඉන්න තැන තමයි. ඒක නිසා ට්‍රැවල් කරන්න ආසාවක්නම් නෑ :rofl::rofl:

    එල කොල්ලෙක් :love:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මගේ එකම අරමුණ ලංකාවෙම හොඳට ජීවත් වෙලා මැරිල යන එක. :yes:

    එහෙම ලොකු අරමුනක් නැ ලංකාවෙම ඉන්නවා කියල.සමහර විට ඉදි..සමහර විට නැතිවෙයි..........අනාගතෙ කවුද දන්නෙ...
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මටනම් ලංකාව හොඳට ම ඇති. ලංකාවෙනුත් මං කැමති ම තැන ඉන්න තැන තමයි. ඒක නිසා ට්‍රැවල් කරන්න ආසාවක්නම් නෑ :rofl::rofl:

    අයියා ඉන්නේ කොහෙද :shocked:?
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    නැ දොඩම් ගෙඩියක් වගෙ...අපි එකතු කරන දෙවල් වලින් තමා රස වෙනස් වෙන්නෙ..........:P

    දොඩම් වලට වැඩි කැමැත්තක් නෑ ප්‍රෙන්...දොඩම් බීම හදල නම් රසයි.:rolleyes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් කාලේ ගිය ඉක්මන. :shocked::shocked:
    ඉස්සර මතකද උඹලට අර ඉස්සෙල්ලම ආපු color phone වලින් google ගියා. චුටියට simple විදිහට. google නෙවෙයි ඒ දවස්වල yahoo ප්‍රසිද්ධ. yahoo messenger තමයි මන් යාලුවෝ එක්ක chat කරේ ලොල්. :D:D
    අඩෝ ඉස්සර යාහු එක තමා බන් ප්‍රසිද්ධම
    අනිත් පැත්තෙන් රිප්ලයි එක එනකම් බලන් ඉන්නවා :P:P:love::love:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මගේ එකම අරමුණ ලංකාවෙම හොඳට ජීවත් වෙලා මැරිල යන එක. :yes:

    ලංකාවේ ජිවත් නොවුනත් මැරෙන්න ඕනේ ලංකාවේ :yes: