~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව්නේ :lol:
    අනිත් ඒවත් ගුගල් සර්ච් කරලා දැම්මේ. මේක දැක්කේ නැ කියහන්කෝ :lol:

    ගුගල් අයියා තරහා කරගෙන බෑනේ

    :rofl::rofl: ගූගල් අයිය ව අපි තරහ කරගන්න හැදුවත් එයා අපිව තරහ කරගන්නෙ නෑ
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    මෙව්වා එකෙක වත් ගිහින් නෑනේ...කොහොමද මෙව්වයේ යන්න හම්බුනේ. tour වලටද ගියේ, නැත්තම් ඉගෙන ගන්න, එහෙම නැත්තම් ජොබ් ද?

    දෙක තුනම..තව තියෙ..මට නම් විදිහට ම මතක නැ...nz වලයි
    ඩුබයි වලත් බීච් වලට මම ගිහින් තියෙ...
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ලස්සන ම ඉතින් ලංකාව තමා අශි..................මෙහෙ බීච් එකක ඇවිදින තරම් ගතියක් ඔවායෙ නැ....:sorry:

    මන් 100% මේ කතාවට එකඟ වෙනව.

    අපේ රට තරන් වෙන කොහෙවත් ලස්සන නෑ. :love:

     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    දෙක තුනම..තව තියෙ..මට නම් විදිහට ම මතක නැ...nz වලයි
    ඩුබයි වලත් බීච් වලට මම ගිහින් තියෙ...

    ලෝකේ වටේම ගිහිං තියේ නේ......එහෙනම් ඉතින් මොක මේ අපිට ඊරිසියා කරන්නේ........
    හරිනම් අපිනේ ඔහෙට ඉරිසියා කරන්න ඕනේ.:baffled::baffled:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සාරා අක්කා ලෝකේ වටේම ගිහින් තියෙනවා වගේ. මරුනේ... :D

    miami beach ගියාම පොටෝ එහෙම ගත්තේ නැද්ද :P?

    එහෙ ගිහින් ගොඩාක් කල් මල්ලි..ලගකදි නම් නැ...දැන් 5ක් විතර වෙනවා...පොඩි ප්‍රශ්න ටිකක් නිසා නැන්දා ලගට ගියා...
    මම කොහෙ ගියත් ෆොටො ගන්නවා අඩුයි...මම ෆොන් එකක් වත් ගෙනියන්නෙ නැ ට්‍රිප් එකක් යනකොට...මට ඔනි එ තැන එ මොහොත විදින්න්න......
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :rofl::rofl: ගූගල් අයිය ව අපි තරහ කරගන්න හැදුවත් එයා අපිව තරහ කරගන්නෙ නෑ

    ඒකත් ඇත්ත තමයි
    අපි වගේ හැම මගුලම ගුගල් එකේ කරන උන් ඉන්නකන් ගුගල් අපිත් එක්ක තරහ වෙන්නේ නැ :yes:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ලෝකේ වටේම ගිහිං තියේ නේ......එහෙනම් ඉතින් මොක මේ අපිට ඊරිසියා කරන්නේ........
    හරිනම් අපිනේ ඔහෙට ඉරිසියා කරන්න ඕනේ.:baffled::baffled:

    මගෙ එකම අරමුන මැරෙන්න කලින් රටවල් 50ක වත් සීල් එක පාස්පොට් එකෙ ගහගන්න..........:yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒත් ඒ ඔයාලා දකින මතුපිට නේ....:no:
    ජීවිත අභ්‍යන්තර කතාව දුෂ්කර, ජීවිතේ වටිනාම දේවල් අකාලේ නැති වුන, අවුරුදු 15 විතර තිස්සේ දුක් විඳින මනුස්සයෙක් ඉන්නේ.:dull::dull:
    මරණයත් එක්ක හැප්පුණු කොල්ලෙක්......මට නම් පුදුම කේන්තියක් එන්නේ මගේ අතීත කතාව මතක් වෙන හැම වෙලේම....
    එක අමතක කරන්න ඕනේ නිසාමයි මේ විකාර වැඩ ඔක්කොම කරන්නේ.....

    හිනාවෙලා ඉන්න මනුෂ්‍යයො ගොඩක් හිත ඇතුළෙන් අඬනව. සමහරුන්ට අතීතය සුන්දර වුණත් වර්තමානය හෝ අනාගතය සුන්දර නොවෙනව. දුකක් නැතුව ජීවත් වෙන්න පුළුවන්නම් එතන මනුෂ්‍යත්වය නෑ. මොක ද දුක දැනෙද්දි තමයි මනුෂ්‍යත්වය මතුවෙන්නෙ.

    අතීතයේ කටුකත්වය ගැන නොහිත දැන් ඔයා ඉන්න විදිය ගැන සතුටු වෙන්න පුළුවන් වෙයිනෙ මං හිතන්නෙ. :D
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ගූගල් අයිය දැන් නාකියිනෙ. :D

    ඔව් කාලේ ගිය ඉක්මන. :shocked::shocked:
    ඉස්සර මතකද උඹලට අර ඉස්සෙල්ලම ආපු color phone වලින් google ගියා. චුටියට simple විදිහට. google නෙවෙයි ඒ දවස්වල yahoo ප්‍රසිද්ධ. yahoo messenger තමයි මන් යාලුවෝ එක්ක chat කරේ ලොල්. :D:D