~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
සුප් එකකුත් අව්ලක් නෑ.. බලමු තටු ටික ගලවල එන විදියකට හදමු

ඔව්..ඔය තටු ටික අයින් කලාම කටු ටික විතරයි නෙ..කටුස්සා වත් දාන්න වෙවිද මංදා මදි පාඩුවට.........
 

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඔව්..ඔය තටු ටික අයින් කලාම කටු ටික විතරයි නෙ..කටුස්සා වත් දාන්න වෙවිද මංදා මදි පාඩුවට.........

    වැඩිය කියන්න එපා කටුස්සත් කෙල හලාගෙන ඒවිනෙ.. උස්සල දාමු හැලියට... :P:P
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,790
    21,105
    113
    adala nene
    :rofl::rofl: අපෝ ඔව් ලස්සන තැන්නම් තියෙනව. පිටිසරබද පලාත්වල තියෙන ගම් වගේ ම ඒවත් තියෙනව. හැබැයි දැන් ටිකක් ඒවත් නාගරිකකරණය වෙලා. වැඩි හරියක් ඔය ලෑන්ඩ් සේල් කට්ටියගෙ වැඩ තමයි.

    :yes::yes::yes:
    ape gamuth e wage dn
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes::yes::yes:
    ape gamuth e wage dn

    :yes::yes: ගොඩක් තැන් එහෙම තමයි දැන්. විනාශ කරනවනෙ. හැබැයි අතු පාරවල්වල වගේ හැංඟිච්ච තැන් තියෙනව ලස්සන.

    ඉස්සර රබර්වතු තිබුණ කට්ටියට සෙල්ලම් කරන්න ඇති තරම්. දැන් ඒවත් සේර ම වෙන්දේසි කරනවනෙ.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මටත්...............මම ආසයි රස්නෙ අඩු පලාතකට යන්න.....නුවරඑළි නෙමෙයි...රට ඇතුලෙ.......

    ඇත පැතිවල මිනිස්සු කොලබ එන්න දගලනවා
    අපි කොලබ අතහැරලා යන්න දගලනවා
    පුදුම ලෝකයක්
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    :yes::yes: ගොඩක් තැන් එහෙම තමයි දැන්. විනාශ කරනවනෙ. හැබැයි අතු පාරවල්වල වගේ හැංඟිච්ච තැන් තියෙනව ලස්සන.

    ඉස්සර රබර්වතු තිබුණ කට්ටියට සෙල්ලම් කරන්න ඇති තරම්. දැන් ඒවත් සේර ම වෙන්දේසි කරනවනෙ.

    තාම තියෙනවා මං දන්නා සමහර තැන් අක්කර 10-15 රබර් වතු.... 5ණ් පස්සේ වගේ මැද හරියේ හිටියොත් නං යන එන පාර හොයාගන්න අමාරුයි...
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :rofl::rofl: අපෝ ඔව් ලස්සන තැන්නම් තියෙනව. පිටිසරබද පලාත්වල තියෙන ගම් වගේ ම ඒවත් තියෙනව. හැබැයි දැන් ටිකක් ඒවත් නාගරිකකරණය වෙලා. වැඩි හරියක් ඔය ලෑන්ඩ් සේල් කට්ටියගෙ වැඩ තමයි.

    ඔව් ලෑන්ඩ්සෙල් කාරයොත් එක්කත් බෑ
    අපේ පැත්තෙනම් පරණ පොඩි කඩයක් කැඩුවොත් ඒ ඉඩමෙන් උපරිම ප්‍රයෝජෙන අරන් තට්ටු 3කවත් බිල්ඩින් එකක් ගහනවා.
    අන්තිමට කොන්ක්‍රීට් වනාන්තරයක් වෙලා තමයි නවතින්නේ
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඇත පැතිවල මිනිස්සු කොලබ එන්න දගලනවා
    අපි කොලබ අතහැරලා යන්න දගලනවා
    පුදුම ලෝකයක්

    එහෙම තමා මල්ලි මිනිස්සු නැති දේට තමා කැමති.දෙයක් ලබාගත්තාම එක අමතක කරලා තව දෙයක් පස්සෙ යනවා....එක තමා මිනිස් ස්බාවය......


    එඩ්වර්ඩ් ජයකොඩිගෙ සිංදුවක් තියෙන්නෙ..
    රන් හිරු මඩලින් සිහිලස
    අයදිනවා
    පුන් සද පහනින් උණුසුම
    අයදිනවා
    ලෝකය බිහිවූ දා සිට
    අරුමෙකි මිනිසා
    ගිරිහිස ඉදුවර සොයමින්
    ලතැවෙනවා

    සයුරේ පැන් තොට සොයමින්
    වැලපෙනවා
    කතරේ කෙම් බිම දකිමින්
    රැවටෙනවා
    ගිලිහෙන දියරැලි මාලා
    නෙත පුරවාගෙන නෙක මායා
    මිනිසුන් සැමදා
    සිහිනෙක සැතපෙනවා

    ගමනේ මංපෙත දවසක
    නිමවෙනවා
    ලදදේ කල කීදේ හිත
    හඩවනවා
    නිරවැරදි හැම සගවාලා
    වරදට මල්දම් දාලා
    රකුසන් පුද දී මිනිසුන්
    සැනසෙනවා


    මේක තමා ඇත්ත