සුප් එකකුත් අව්ලක් නෑ.. බලමු තටු ටික ගලවල එන විදියකට හදමු
ඔව් ඒ පාර එකතුකරපන්කෝ පත්තර කොලෙකට... මස් හොද්දක් තමයි හදන්න වෙන්නේ![]()
ඔව්..ඔය තටු ටික අයින් කලාම කටු ටික විතරයි නෙ..කටුස්සා වත් දාන්න වෙවිද මංදා මදි පාඩුවට.........


අපෝ ඔව් ලස්සන තැන්නම් තියෙනව. පිටිසරබද පලාත්වල තියෙන ගම් වගේ ම ඒවත් තියෙනව. හැබැයි දැන් ටිකක් ඒවත් නාගරිකකරණය වෙලා. වැඩි හරියක් ඔය ලෑන්ඩ් සේල් කට්ටියගෙ වැඩ තමයි.



ape gamuth e wage dn

ගොඩක් තැන් එහෙම තමයි දැන්. විනාශ කරනවනෙ. හැබැයි අතු පාරවල්වල වගේ හැංඟිච්ච තැන් තියෙනව ලස්සන. අද මොකද්ද මාතෘකාව මස් සම්බන්ධ දෙයක්වගේ පේන්නෙ...![]()
මටත්...............මම ආසයි රස්නෙ අඩු පලාතකට යන්න.....නුවරඑළි නෙමෙයි...රට ඇතුලෙ.......
වැඩිය කියන්න එපා කටුස්සත් කෙල හලාගෙන ඒවිනෙ.. උස්සල දාමු හැලියට...![]()


ගොඩක් තැන් එහෙම තමයි දැන්. විනාශ කරනවනෙ. හැබැයි අතු පාරවල්වල වගේ හැංඟිච්ච තැන් තියෙනව ලස්සන.
ඉස්සර රබර්වතු තිබුණ කට්ටියට සෙල්ලම් කරන්න ඇති තරම්. දැන් ඒවත් සේර ම වෙන්දේසි කරනවනෙ.
අපෝ ඔව් ලස්සන තැන්නම් තියෙනව. පිටිසරබද පලාත්වල තියෙන ගම් වගේ ම ඒවත් තියෙනව. හැබැයි දැන් ටිකක් ඒවත් නාගරිකකරණය වෙලා. වැඩි හරියක් ඔය ලෑන්ඩ් සේල් කට්ටියගෙ වැඩ තමයි.
ඇත පැතිවල මිනිස්සු කොලබ එන්න දගලනවා
අපි කොලබ අතහැරලා යන්න දගලනවා
පුදුම ලෝකයක්