~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තාම තියෙනවා මං දන්නා සමහර තැන් අක්කර 10-15 රබර් වතු.... 5ණ් පස්සේ වගේ මැද හරියේ හිටියොත් නං යන එන පාර හොයාගන්න අමාරුයි...

    තාම රබර්වතු තියෙනව හොරණ පැත්තට වෙන්න සෑහෙන්න. හැබැයි ඉතින් කොළඹ පැතිවල තිබුණ ඒවනම් ගොඩක් දැන් ඉවරයි.
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    ඔව් ඉතින් වෙන කවුරුත් නැනෙ උයන්න..නැත්නම් අපි පබිලිස් අයියට එන්න කියමුද........

    නෑ නෑ ඔයාම හදන්න....මොකටද සල්ලි දීල චෙෆ් ල ගෙන්න ගන්නෙ...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ලෑන්ඩ්සෙල් කාරයොත් එක්කත් බෑ
    අපේ පැත්තෙනම් පරණ පොඩි කඩයක් කැඩුවොත් ඒ ඉඩමෙන් උපරිම ප්‍රයෝජෙන අරන් තට්ටු 3කවත් බිල්ඩින් එකක් ගහනවා.
    අන්තිමට කොන්ක්‍රීට් වනාන්තරයක් වෙලා තමයි නවතින්නේ

    මෙහෙත් එහෙම තමයි. පාරවල් ලොකු වෙද්දි මිනිස්සු එහෙම කරනව.
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    තාම රබර්වතු තියෙනව හොරණ පැත්තට වෙන්න සෑහෙන්න. හැබැයි ඉතින් කොළඹ පැතිවල තිබුණ ඒවනම් ගොඩක් දැන් ඉවරයි.

    රබර් වතු කට්ටි කරන්න තහනමක් තියනවද බන් පොල් වතු වගේ...
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    තාම රබර්වතු තියෙනව හොරණ පැත්තට වෙන්න සෑහෙන්න. හැබැයි ඉතින් කොළඹ පැතිවල තිබුණ ඒවනම් ගොඩක් දැන් ඉවරයි.

    කොළඹ ඉතින් ගහක් කොලක් ඉතුරු වෙන්නේ නැනේ බන්..
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රබර් වතු කට්ටි කරන්න තහනමක් තියනවද බන් පොල් වතු වගේ...

    තහනම් කියන්නෙ රබර් වතු කැඹලි කිරීම පාලනය කිරීමේ පනතක් තිබුණ. තහනම් ම කරල ද කියලනම් ෂුවර් නෑ.