හම්මේ රසට තියෙයි නෙහ්...ඔයාද හදන්නෙ...![]()
ඔව් ඉතින් වෙන කවුරුත් නැනෙ උයන්න..නැත්නම් අපි පබිලිස් අයියට එන්න කියමුද........
හම්මේ රසට තියෙයි නෙහ්...ඔයාද හදන්නෙ...![]()
කටුස් දන්නවා නම්..........එද කතාවත් මීටර් නැ මිනිහට....![]()

කටුස්ස දැන් අවොඩ්ස් වල සිහියෙන් ඉන්නේ...![]()
තාම තියෙනවා මං දන්නා සමහර තැන් අක්කර 10-15 රබර් වතු.... 5ණ් පස්සේ වගේ මැද හරියේ හිටියොත් නං යන එන පාර හොයාගන්න අමාරුයි...
ඔව් ඉතින් වෙන කවුරුත් නැනෙ උයන්න..නැත්නම් අපි පබිලිස් අයියට එන්න කියමුද........
ඔව් ලෑන්ඩ්සෙල් කාරයොත් එක්කත් බෑ
අපේ පැත්තෙනම් පරණ පොඩි කඩයක් කැඩුවොත් ඒ ඉඩමෙන් උපරිම ප්රයෝජෙන අරන් තට්ටු 3කවත් බිල්ඩින් එකක් ගහනවා.
අන්තිමට කොන්ක්රීට් වනාන්තරයක් වෙලා තමයි නවතින්නේ
තාම රබර්වතු තියෙනව හොරණ පැත්තට වෙන්න සෑහෙන්න. හැබැයි ඉතින් කොළඹ පැතිවල තිබුණ ඒවනම් ගොඩක් දැන් ඉවරයි.
තාම රබර්වතු තියෙනව හොරණ පැත්තට වෙන්න සෑහෙන්න. හැබැයි ඉතින් කොළඹ පැතිවල තිබුණ ඒවනම් ගොඩක් දැන් ඉවරයි.
රබර් වතු කට්ටි කරන්න තහනමක් තියනවද බන් පොල් වතු වගේ...
ඉතිරි ටික ස්පෑම් පාරක් ගහන්න![]()