අල්විදා..........![]()



මෙච්චර වෙලා ඔකද ටයිප් කරේ... 



හා හා ඔන්න පොස්ට් 19000 ට සුභ පැතුම්.....


ඕකේ තේරුමත් කොහෙන්හරි දාගෙන යන්න



අල්විදා..........![]()



මෙච්චර වෙලා ඔකද ටයිප් කරේ... 








ආ පාලනය කරන පනතක් තිබ්බද...දැන් කොහොමත් රබර් වලින් වැඩි ලාබයක් නෑනෙ නේද
අපෝ ඔව්. දැන්නම් මාර රස්නයක් තියෙන්නෙ






මෙච්චර වෙලා ඔකද ටයිප් කරේ...
හා හා ඔන්න පොස්ට් 19000 ට සුභ පැතුම්.....![]()
![]()
ඕකේ තේරුමත් කොහෙන්හරි දාගෙන යන්න![]()
මෙහෙ නං හැබැයි වහිනවා හොදටම.. දැනුත් වහින ලයින් එකක් තියෙන්නේ කළු කරලා![]()
මෙහෙටත් විහිනව. හැබැයි රස්නෙත් තියෙනව. දැන් කළු කරල තරමක්.
ඔව් මං දැක්ක තමයි සංගම් හෙනට කෑගහනව ලාභයක් නෑ කියල.
කෙලින්ම රබර් කිරි විකුණන් නැතුව මොකක් හරි නිශ්පාදනයක් කරල අපණයනය කරනවනන් හොද ලාබයක් ගන්න තිබ්බ..මේ ආණ්ඩු එක්ක බෑනෙ කොමිස් එකක් හම්බෙන්නැති වැඩ වලට උනන්දුවක් නෑ මුන්ගෙ

අපනයන වලටනම් ඉතින් දැන් සෑහෙන දේවල් දෙනවනෙ. කරනවනම් කරන්න තියෙන්නෙ![]()
තේ තමයි බන් කරන්න ඕන. මන් දන්න තේ කරපු හැම එකාම ගොඩ ගියා ...
තේ තමයි බන් කරන්න ඕන. මන් දන්න තේ කරපු හැම එකාම ගොඩ ගියා ...