~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    කටුස්සෝ කන ජාති තමා කටුස්සියොත් කන්නේ ඉතින් වෙනසක් තියේ යැ

    45461.jpg
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපෝ මට නං ඔය බෙල්ල වගේ මොකක්ද ලබ්බක් පුම්බගෙන කටුස්සෝ පෙන්න බෑ යකෝ අතට අහු වෙන එකක් ගහල මරන්න හිතෙනවා :baffled::baffled::baffled:

    :shocked::shocked: සත්ව හිංසනය යටතේ නඩු දායි
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මුන් දෙන්නට ගලගණ්ඩය හැදිලද?

    පොඩි අවයව හුවමාරුවක් වෙලා. වෙන තැනක තියෙන්න ඕන එකක් බෙල්ලට ඇවිල්ල...
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ජිවිතේ ඉස්සරහට යන්න වැඩියෙන්ම වටින්නේ මුදල්/වත්කමද? නැත්නම් අවංක හිතවත්කම් ඇතිකරගත් මිනිස්සු ප්‍රමාණයද ?

    සංවාදයට වීවෘතයි !
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපෝ මට නං ඔය බෙල්ල වගේ මොකක්ද ලබ්බක් පුම්බගෙන කටුස්සෝ පෙන්න බෑ යකෝ අතට අහු වෙන එකක් ගහල මරන්න හිතෙනවා :baffled::baffled::baffled:
    අතට අහුවෙන එකකින් කිවේ ඔය අයිස් පලන් දෙකෙන්ද :P
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    මම කිව්වෙ ආමාශය වගේ එකක්...
    එතකොට කට ඇරිය ගමන් කෙලින්ම ආහාර ටික ආමාශෙ
    උඹ හිතුවෙ මොකද්ද...?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජිවිතේ ඉස්සරහට යන්න වැඩියෙන්ම වටින්නේ මුදල්/වත්කමද? නැත්නම් අවංක හිතවත්කම් ඇතිකරගත් මිනිස්සු ප්‍රමාණයද ?

    සංවාදයට වීවෘතයි !
    මුදල් මුදල් :yes: