~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අල්විදා..........:love::love::love:

    :eek::eek::eek::eek: මෙච්චර වෙලා ඔකද ටයිප් කරේ... :eek::eek::eek::eek:

    හා හා ඔන්න පොස්ට් 19000 ට සුභ පැතුම්..... :D :D :love::love:

    ඕකේ තේරුමත් කොහෙන්හරි දාගෙන යන්න :sorry::sorry::sorry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආ පාලනය කරන පනතක් තිබ්බද...දැන් කොහොමත් රබර් වලින් වැඩි ලාබයක් නෑනෙ නේද

    ඔව් මං දැක්ක තමයි සංගම් හෙනට කෑගහනව ලාභයක් නෑ කියල.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,790
    21,105
    113
    adala nene
    ezgif-4-8b5eab5bc2.gif

    :shocked::shocked::shocked::shocked:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අපෝ ඔව්. දැන්නම් මාර රස්නයක් තියෙන්නෙ

    මෙහෙ නං හැබැයි වහිනවා හොදටම.. දැනුත් වහින ලයින් එකක් තියෙන්නේ කළු කරලා :D:D:D:love::love::love:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :eek::eek::eek::eek: මෙච්චර වෙලා ඔකද ටයිප් කරේ... :eek::eek::eek::eek:

    හා හා ඔන්න පොස්ට් 19000 ට සුභ පැතුම්..... :D :D :love::love:

    ඕකේ තේරුමත් කොහෙන්හරි දාගෙන යන්න :sorry::sorry::sorry:

    Good Bye කියන එක
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෙහෙ නං හැබැයි වහිනවා හොදටම.. දැනුත් වහින ලයින් එකක් තියෙන්නේ කළු කරලා :D:D:D:love::love::love:

    මෙහෙටත් විහිනව. හැබැයි රස්නෙත් තියෙනව. දැන් කළු කරල තරමක්.
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    ඔව් මං දැක්ක තමයි සංගම් හෙනට කෑගහනව ලාභයක් නෑ කියල.

    කෙලින්ම රබර් කිරි විකුණන් නැතුව මොකක් හරි නිශ්පාදනයක් කරල අපණයනය කරනවනන් හොද ලාබයක් ගන්න තිබ්බ..මේ ආණ්ඩු එක්ක බෑනෙ කොමිස් එකක් හම්බෙන්නැති වැඩ වලට උනන්දුවක් නෑ මුන්ගෙ
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    දැන් ඉතින් මණ්ඩපේ reception එකට තියන්න අලුත් ගෑනු පරාණයක් හොයන්න වෙනව
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කෙලින්ම රබර් කිරි විකුණන් නැතුව මොකක් හරි නිශ්පාදනයක් කරල අපණයනය කරනවනන් හොද ලාබයක් ගන්න තිබ්බ..මේ ආණ්ඩු එක්ක බෑනෙ කොමිස් එකක් හම්බෙන්නැති වැඩ වලට උනන්දුවක් නෑ මුන්ගෙ

    අපනයන වලටනම් ඉතින් දැන් සෑහෙන දේවල් දෙනවනෙ. කරනවනම් කරන්න තියෙන්නෙ :D
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    අපනයන වලටනම් ඉතින් දැන් සෑහෙන දේවල් දෙනවනෙ. කරනවනම් කරන්න තියෙන්නෙ :D

    තේ තමයි බන් කරන්න ඕන. මන් දන්න තේ කරපු හැම එකාම ගොඩ ගියා ...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තේ තමයි බන් කරන්න ඕන. මන් දන්න තේ කරපු හැම එකාම ගොඩ ගියා ...

    තේ ඉතින් හැම පැත්තෙ ම වවන්න බැහැනෙ. කොහොමත් ඉතින් ඔය වවන දේවල් මේ පැතිවලනම් කරන්න අමාරුයි. මොක ද මෙහෙ එක්කෙනෙකුට දවසකට කුලිය විතරක් දෙන්න ඕන 1800 වගේ. වී වගාවන් සඳහා යෙදෙන අයට දවසට 2000 - 2500 වගේ දෙන්න ඕන.