දේශපාලකයෙක් විදියට තනතුරක් ගත්තට පස්සෙ ඒව අවශ්‍යය වෙන්න පුළුවන්. හැබැයි කලින් ඒව නෙමෙයි ඕන වෙන්නෙ. මාකටින් කරන්න හරි සල්ලි, පිරිස්බලය තියෙන්න එපායෙ. සල්ලි දෙන්න හරි පිරිස් බලයක් තියෙන්න එපායෙ.
අනේ මන්ද බන් දේශපාලුවෝ ගැන මතක් වෙද්දීත් කේන්ති යනවා
දේශපාලකයෙක් විදියට තනතුරක් ගත්තට පස්සෙ ඒව අවශ්‍යය වෙන්න පුළුවන්. හැබැයි කලින් ඒව නෙමෙයි ඕන වෙන්නෙ. මාකටින් කරන්න හරි සල්ලි, පිරිස්බලය තියෙන්න එපායෙ. සල්ලි දෙන්න හරි පිරිස් බලයක් තියෙන්න එපායෙ.
කෝ මේ මණ්ඩපේ උන්දලා.....![]()
මණ්ඩපේ පාලුවට ගිහින්
ඉදලා හිටලා පොස්ට් එකක් දානවා
sara531 නැති නිසා කට්ටියගේ උනන්දුව අඩුවෙලා වගේ

.
කොළඹනන් තේ තියා වෙනින් ඒවත් කරන්න අමාරැනේ. ටිකක් ඈත පැත්තක වගේ කරානන් හරි. labour එහෙමත් අඩු ගානට හොයගන්න පුලුවන්.

කොළඹ පැත්තෙ කොහොමත් අමාරුයි තමයි. කෝ සරා..... පොස්ට් 19K ගැහුවද ?
ආයේ එන්නේ නැති කතාවක් නේද කිව්වේ...
අලුත් කම්බායක් මණ්ඩපේ පැත්තට ගේන්න වෙයි.![]()

අනේ මන්ද බන් දේශපාලුවෝ ගැන මතක් වෙද්දීත් කේන්ති යනවා

මණ්ඩපේ පාලුවට ගිහින්
ඉදලා හිටලා පොස්ට් එකක් දානවා
sara531 නැති නිසා කට්ටියගේ උනන්දුව අඩුවෙලා වගේ

එයා 19K ගහලා ගුඩ්බායි කියලා හින්දියෙන් කියලා යන්න ගියා
දැන් ඉතින් ෆේක් අකවුන්ට් එකකින් හරි ගෙස්ට් කෙනෙක් විදියට හරි අපි දිහා බලන් ඇති

ඔහොම කියල අන්තිමට ගිහින් ඡන්දෙත් දීල එනවනෙ කට්ටිය![]()
කට්ටියට අද කතා කරන්න දේකුත් හම්බුනේ නැ වගේ![]()

එක පාරම එනවා ලින්ක් එකක් දානවා යනවා.....මොකක්ද උපුල් මාමේ මේකේ තේරුම.
කටුස්සට නම් අපි නිදහසක් දීල තියෙන්නේ සම්මාන ටික බ්‍රාසෝ දාලා මදින්න තියෙන නිසා......![]()

Meeting ekakane. Conversation patan gatte ne![]()

එක පාරම එනවා ලින්ක් එකක් දානවා යනවා.....මොකක්ද උපුල් මාමේ මේකේ තේරුම.
කටුස්සට නම් අපි නිදහසක් දීල තියෙන්නේ සම්මාන ටික බ්‍රාසෝ දාලා මදින්න තියෙන නිසා......![]()
මොකද්ද බන් ඒ උනේ![]()