මම කිව්වෙ ආමාශය වගේ එකක්...
එතකොට කට ඇරිය ගමන් කෙලින්ම ආහාර ටික ආමාශෙ
උඹ හිතුවෙ මොකද්ද...?
මන් හිතුවේ පිත්තාශය කියලා
මම කිව්වෙ ආමාශය වගේ එකක්...
එතකොට කට ඇරිය ගමන් කෙලින්ම ආහාර ටික ආමාශෙ
උඹ හිතුවෙ මොකද්ද...?
එතකොට මිනිස්සුන්ගෙන් වැඩක් නැද්ද?
මිනිස්සුත් ගන්න පුළුවන් මුදල් තියනවනම්
දෙකෙන් එකයි නෙ තෝරන්න පුළුවන් ඉතින්. සල්ලියි මිනිස්සුයි දෙකම ඕනේ, හැබැයි සල්ලි තියේ නං මිනිස්සු ගන්න පුළුවන් ඕනේ තරං, මිනිස්සු හිටියට සල්ලි ඕනේ තරං ගන්න බෑ. හිඟන්නා වාගේ ඉද්දි කොහොමත් මිනිස්සු වැඩිය හිතවත් වෙන්න එන්නෙත් නෑ නෙ.එතකොට මිනිස්සුන්ගෙන් වැඩක් නැද්ද?
ජිවිතේ ඉස්සරහට යන්න වැඩියෙන්ම වටින්නේ මුදල්/වත්කමද? නැත්නම් අවංක හිතවත්කම් ඇතිකරගත් මිනිස්සු ප්‍රමාණයද ?
සංවාදයට වීවෘතයි !
දෙකෙන් එකයි නෙ තෝරන්න පුළුවන් ඉතින්. සල්ලියි මිනිස්සුයි දෙකම ඕනේ, හැබැයි සල්ලි තියේ නං මිනිස්සු ගන්න පුළුවන් ඕනේ තරං, මිනිස්සු හිටියට සල්ලි ඕනේ තරං ගන්න බෑ. හිඟන්නා වාගේ ඉද්දි කොහොමත් මිනිස්සු වැඩිය හිතවත් වෙන්න එන්නෙත් නෑ නෙ.
Jiwithe issrahata yanna .... kiyana eken adahas karanne mokakda ?
සල්ලිකාරයෙක් කියන්නේ කෝටිපතියෙක් නෙවේ සාමාන්‍ය පිළිවෙලට ජීවත් වෙන මනුස්සයෙක්ඒ කියන්නේ මිනිස්සු හිතවත්කම් ඇතිකරගන්න කැමති සල්ලිකාරයෝ එක්ක විතරද?
හිඟන මනුස්සයෙක් එක්ක කවුරුත් හිතවත් වෙන්න යන්නෙ නෑ නෙ. දැන් යාලුවෙක් උනත් අනේ මචන් කියාගෙන හැමදාම සල්ලි අනංමනං ඉල්ලනවනං ඒ හිතවත්කම තියෙන්නේ නෑ නෙ වැඩිකල්.ජිවිතේ ඉස්සරහට යන්න වැඩියෙන්ම වටින්නේ මුදල්/වත්කමද? නැත්නම් අවංක හිතවත්කම් ඇතිකරගත් මිනිස්සු ප්‍රමාණයද ?
සංවාදයට වීවෘතයි !
ජිවිතේ ඉස්සරහට යන්න වැඩියෙන්ම වටින්නේ මුදල්/වත්කමද? නැත්නම් අවංක හිතවත්කම් ඇතිකරගත් මිනිස්සු ප්‍රමාණයද ?
සංවාදයට වීවෘතයි !
වැඩ කරද්දි තමා නින්ද යන්නෙ![]()

කම්මැලි වැඩක් කරනවනම් නින්ද යනවනෙ කොහොමත්සල්ලිකාරයෙක් කියන්නේ කෝටිපතියෙක් නෙවේ සාමාන්‍ය පිළිවෙලට ජීවත් වෙන මනුස්සයෙක්හිඟන මනුස්සයෙක් එක්ක කවුරුත් හිතවත් වෙන්න යන්නෙ නෑ නෙ. දැන් යාලුවෙක් උනත් අනේ මචන් කියාගෙන හැමදාම සල්ලි අනංමනං ඉල්ලනවනං ඒ හිතවත්කම තියෙන්නේ නෑ නෙ වැඩිකල්.
ඉස්සරහට යනව කියන එකෙන් අදහස් කරන්නෙ මොකක් ද කිවුවොත් පිළිතුරු දෙන්නම්.
දැනට නිකන් කිවුවොත් ඔය දෙක ම නෙමෙයි.
ජිවිතේ දියුණුවක් සාර්තකත්වක් ඇතිකරගැනීමට
එහෙනම් මෙහෙම අහන්නම්කෝ
මධ්‍යම පාන්තික මනුස්සයෙකුට වැඩියෙන් වටින්නේ සල්ලිද මිනිස්සුද?
