~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දේශපාලකයෙක් විදියට තනතුරක් ගත්තට පස්සෙ ඒව අවශ්‍යය වෙන්න පුළුවන්. හැබැයි කලින් ඒව නෙමෙයි ඕන වෙන්නෙ. මාකටින් කරන්න හරි සල්ලි, පිරිස්බලය තියෙන්න එපායෙ. සල්ලි දෙන්න හරි පිරිස් බලයක් තියෙන්න එපායෙ.

    අනේ මන්ද බන් දේශපාලුවෝ ගැන මතක් වෙද්දීත් කේන්ති යනවා
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කෝ මේ මණ්ඩපේ උන්දලා..... :confused:

    මණ්ඩපේ පාලුවට ගිහින්
    ඉදලා හිටලා පොස්ට් එකක් දානවා
    sara531 නැති නිසා කට්ටියගේ උනන්දුව අඩුවෙලා වගේ
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මණ්ඩපේ පාලුවට ගිහින්
    ඉදලා හිටලා පොස්ට් එකක් දානවා
    sara531 නැති නිසා කට්ටියගේ උනන්දුව අඩුවෙලා වගේ

    කෝ සරා..... පොස්ට් 19K ගැහුවද ? :rolleyes:
    ආයේ එන්නේ නැති කතාවක් නේද කිව්වේ...:no:
    අලුත් කම්බායක් මණ්ඩපේ පැත්තට ගේන්න වෙයි.:yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    .

    කොළඹනන් තේ තියා වෙනින් ඒවත් කරන්න අමාරැනේ. ටිකක් ඈත පැත්තක වගේ කරානන් හරි. labour එහෙමත් අඩු ගානට හොයගන්න පුලුවන්.

    :yes::yes: කොළඹ පැත්තෙ කොහොමත් අමාරුයි තමයි.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කෝ සරා..... පොස්ට් 19K ගැහුවද ? :rolleyes:
    ආයේ එන්නේ නැති කතාවක් නේද කිව්වේ...:no:
    අලුත් කම්බායක් මණ්ඩපේ පැත්තට ගේන්න වෙයි.:yes:

    එයා 19K ගහලා ගුඩ්බායි කියලා හින්දියෙන් කියලා යන්න ගියා :sorry:
    දැන් ඉතින් ෆේක් අකවුන්ට් එකකින් හරි ගෙස්ට් කෙනෙක් විදියට හරි අපි දිහා බලන් ඇති
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මණ්ඩපේ පාලුවට ගිහින්
    ඉදලා හිටලා පොස්ට් එකක් දානවා
    sara531 නැති නිසා කට්ටියගේ උනන්දුව අඩුවෙලා වගේ

    කට්ටියට අද කතා කරන්න දේකුත් හම්බුනේ නැ වගේ :D
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එයා 19K ගහලා ගුඩ්බායි කියලා හින්දියෙන් කියලා යන්න ගියා :sorry:
    දැන් ඉතින් ෆේක් අකවුන්ට් එකකින් හරි ගෙස්ට් කෙනෙක් විදියට හරි අපි දිහා බලන් ඇති

    :lol::lol::lol::lol:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔහොම කියල අන්තිමට ගිහින් ඡන්දෙත් දීල එනවනෙ කට්ටිය :D

    මමනම් කවදාවත් ප්‍රධාන පක්ෂෙකට හෝ අපේක්ෂකයෙකුට චන්දෙ දුන්නේ නැ
    යතාර්ථය දන්නා නිසා
    හැම පාරම පොඩි පක්ෂෙකට / අපේක්ෂකයෙකුට චන්දේ දීලා ආවා.
    චන්දේ දෙන්න යන එකත් ආතල් එකක් නිසා
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කට්ටියට අද කතා කරන්න දේකුත් හම්බුනේ නැ වගේ :D

    වෙනදට වැඩිපුර කරේ සාරාගේ වෙඩින් එක ප්ලැන් කරපු එකනේ
    කොහෙද ඉතින් මනමාලි යන්න ගියානේ
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    දේශපාලනය ගැන නම් මගේ දැනුම හරි සවුත්තුයි.
    අපේ රටේ දේශපාලනයකට වඩා තියෙන්නේ පක්ෂ අතර බල හුවමාරුවක්.
    සමස්තයක් විදිහට රටේ හැම ක්‍රියාවලියකම අභ්‍යන්තරය පවතින දේශපාලනය රක ගැනීම.
    මම කියවපු හොඳම දේශපාලන පොත තමා මකියාවේලිගේ - කුමාරයා පොත.
    දේශපාලනයේ තිත්ත යතාර්ථය.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    එක පාරම එනවා ලින්ක් එකක් දානවා යනවා.....මොකක්ද උපුල් මාමේ මේකේ තේරුම.:angry::angry:
    කටුස්සට නම් අපි නිදහසක් දීල තියෙන්නේ සම්මාන ටික බ්‍රාසෝ දාලා මදින්න තියෙන නිසා......:baffled::baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එක පාරම එනවා ලින්ක් එකක් දානවා යනවා.....මොකක්ද උපුල් මාමේ මේකේ තේරුම.:angry::angry:
    කටුස්සට නම් අපි නිදහසක් දීල තියෙන්නේ සම්මාන ටික බ්‍රාසෝ දාලා මදින්න තියෙන නිසා......:baffled::baffled:

    Meeting ekakane. Conversation patan gatte ne :)
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    එක පාරම එනවා ලින්ක් එකක් දානවා යනවා.....මොකක්ද උපුල් මාමේ මේකේ තේරුම.:angry::angry:
    කටුස්සට නම් අපි නිදහසක් දීල තියෙන්නේ සම්මාන ටික බ්‍රාසෝ දාලා මදින්න තියෙන නිසා......:baffled::baffled:

    මොකද්ද බන් ඒ උනේ :rolleyes:

    වටේ හිටපු අනිත් උන්ගේ රියැක්ශාන් එකෙන් පෙන්නේ උන් ආතල් එකට කරපු වැඩක් වගේ. නැතුව නිකන් වීඩියෝ කරන්නේ නෑනේ. සල්ලි අරන් යන එකා හිගන්න අදුරන එකෙක් වෙන්න ඕනේ