~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

cedelaray

Member
Dec 14, 2008
1,268
33
0
Wattala
:yes::yes: ඒ හේතු නිසා මේ දවස් ටිකේ ඒ පැත්තෙ වැඩි ඇති කොහොමත් ට්‍රැෆික් එක.

avatar543337_12.gif
 
Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    උඹලට නම් සරුනේ මේ ටිකේ.....:angry::angry:
    අන්න කටුස්සා 5000 කොලයක් පොරවාගෙන නිදිලු.
    මට ආරංචියක් ආවේ ඔහේ 20 කොළ වලින්ලු ගිනි කබල අවුලල ගෙට දුම් ඇල්ලුවේ කියල.....
    මන්දා මෙව්වා රට්ටු කතා වෙන එව්වා...:rolleyes::rolleyes:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,787
    21,097
    113
    adala nene
    උඹලට නම් සරුනේ මේ ටිකේ.....:angry::angry:
    අන්න කටුස්සා 5000 කොලයක් පොරවාගෙන නිදිලු.
    මට ආරංචියක් ආවේ ඔහේ 20 කොළ වලින්ලු ගිනි කබල අවුලල ගෙට දුම් ඇල්ලුවේ කියල.....
    මන්දා මෙව්වා රට්ටු කතා වෙන එව්වා...:rolleyes::rolleyes:

    :D:D:D:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹලට නම් සරුනේ මේ ටිකේ.....:angry::angry:
    අන්න කටුස්සා 5000 කොලයක් පොරවාගෙන නිදිලු.
    මට ආරංචියක් ආවේ ඔහේ 20 කොළ වලින්ලු ගිනි කබල අවුලල ගෙට දුම් ඇල්ලුවේ කියල.....
    මන්දා මෙව්වා රට්ටු කතා වෙන එව්වා...:rolleyes::rolleyes:
    අම්මප මුට මම අද :angry: කේලන් කියල කොටවන්න නේද හදන්නේ අර අපුරුවට කරගෙන යන බිස්නස් එක :angry:

    මේක හරියන්නේ නෑ බාබකිව් දාන්න සෙට් කරන්න වෙනව දැන් මේ කුරුල්ලා හිටිය හොඳටම ඇති :baffled: