ඒ පැත්තෙ කොහොමත් ට්‍රැෆික් වැඩියිනෙ.
Bookfair eka + rain
️ 🌧 nisa wenna athi..

ඒ හේතු නිසා මේ දවස් ටිකේ ඒ පැත්තෙ වැඩි ඇති කොහොමත් ට්‍රැෆික් එක. මොකද අප්පා කම්මැලියි නේ......
කෝපි එකක්වත් හදාගෙන බොන්න ඕනේ...![]()

උඹලට නම් සරුනේ මේ ටිකේ.....
අන්න කටුස්සා 5000 කොලයක් පොරවාගෙන නිදිලු.
මට ආරංචියක් ආවේ ඔහේ 20 කොළ වලින්ලු ගිනි කබල අවුලල ගෙට දුම් ඇල්ලුවේ කියල.....
මන්දා මෙව්වා රට්ටු කතා වෙන එව්වා...![]()

අම්මප මුට මම අදඋඹලට නම් සරුනේ මේ ටිකේ.....
අන්න කටුස්සා 5000 කොලයක් පොරවාගෙන නිදිලු.
මට ආරංචියක් ආවේ ඔහේ 20 කොළ වලින්ලු ගිනි කබල අවුලල ගෙට දුම් ඇල්ලුවේ කියල.....
මන්දා මෙව්වා රට්ටු කතා වෙන එව්වා...![]()
කේලන් කියල කොටවන්න නේද හදන්නේ අර අපුරුවට කරගෙන යන බිස්නස් එක

අපිටත් ඔය මොනා හරි පොඩියට උනා නම් ඉතින් කට වහගෙන ඉන්න තිබුන...කොහෙද ඉතින්, සලකන්නේ නෑනේ...