ජීවිතය සමබර කර ගැනීමේ... 09-30-2018 02:30 PM Pala hutto boru nokiya umbe amma ita passe awawadayak dunnema nadda?![]()
![]()
athishaya ahlaada janakaya............

ජීවිතය සමබර කර ගැනීමේ... 09-30-2018 02:30 PM Pala hutto boru nokiya umbe amma ita passe awawadayak dunnema nadda?![]()
![]()

Thanks machanපෝරිසාදයා;23682261 said:එලම කිරි ත්‍රෙඩ් එකක් බ්‍රො..++++
Thanks machanBump machan ela.
eka nam hithata danuna 13+


18+හවස තමා රෙප් දෙන්න නම් උනෙ..මේක කියෙවුව ගමන් ඉස්සල්ලාම පොස්ට් කරන්න හිතුනා..
කාලෙකින් කියවපු හොදම ලිපියක්..
මේකට දෙයක් එකතු කරන්න තරම් නම්.මට ලොකු දැනුමක් නැ...හැබැයි මගෙ අදහස නම් අතිතය වෙනුවෙන් පසුතැවෙන එක අඩු කරග්න්න හො එකෙ හොදක් හොයාගන්න පුලුවන් නම් අපිට ජිවිතෙ පහසු වෙනවා කියන එක...
මේකෙ මම දකිනවා කෙල්ල දාලා ගියා කියලා දවසට ත්‍රෙඩ් 3ක් වත් වැටෙනවා...ඇත්තටම නොගැලපෙන සම්බන්දෙක ඉදලා මුලු ජිව්ත කාලෙම දුක් විදිනවට වඩා එක හොදයි කියලයි මම හිතන්නෙ...අපිට තියෙන්නෙ එක ජිව්තයයි..එකත් අපහසුවෙන් ගෙවනවා මදිවට තව කෙනෙක් අපි එක්ක අපහසුතාවෙන් ජිවත් වෙවි කියලා බලාපොරොත්තු වෙනවා...මම මගෙ ප්‍රශ්නෙකදි මගෙ සහොදරයා ලග අඩ අඩ ඉන්න කොට එයා මට හොද සිංදුවක් දුන්නා මේක අහලා බලන්න කියලා..පොස්ට් එකෙ අන්තිමට එක දාන්නම්...
ලොකෙම දන්න විශෙශ කෙනෙක් වෙන්න බැ අපි හැමොටම..එත් තමන් ට තමන් විශෙශ කරගන්න...ජිවිතෙ ව්දින්න..විදවන්න එපා...ජීවිතේ අපි උපමා කරන්නෙ ගලන ගගකට...හැලහැප්පීම් ජිවිතෙට ඔනි....වැටෙන්න,කැඩෙන්න,බිදෙන්න,එත් කවදාවත් නවතින්න එපා...
රන් හිරු මඩලින් සිහිලස අයදිනවා
පුන් සද පහනින් උණුසුම අයදිනවා
ලෝකය බිහිවූ දා සිට අරුමෙකි මිනිසා
ගිරිහිස ඉදුවර සොයමින්ල තැවෙනවා
සයුරේ පැන් තොට සොයමින්වැ ලපෙනවා
කතරේ කෙම් බිම දකිමින් රැවටෙනවා
ගිලිහෙන දියරැලි මාලා නෙත පුරවාගෙන නෙක මායා
මිනිසුන් සැමදා සිහිනෙක සැතපෙනවා
ගමනේ මංපෙත දවසක නිමවෙනවා
ලදදේ කල කීදේ හිත හඩවනවා
නිරවැරදි හැම සගවාලා වරදට මල්දම් දාලා
රකුසන් පුද දී මිනිසුන් සැනහෙනවා



ඔන්න බලන්න පරණ අය ත්‍රෙඩ් එකක් දැම්මම එලකිරිය අළු ගසා දාල නැගිටින හැටි+
ත්‍රෙඩ් එකේ දෙතුන් පොලක මගේ නම කියවිලානේ.....
මට තේරුමක් තියෙන වයසේ වගේ ඉඳල තමා ඔය අදහස මගේ ඔලුවේ පළවුණේ.කොයි කාලේද කියන්න නම් මතක නෑ, හැබැයි 10 වසර වගේ වෙද්දී මගේ ඔලුවේ ඕක තිබුන.
මොකද මම පොඩි කාලේ ඉඳල ලියපු ජීවිත පොතක් තියෙනවා. '' පිය සටහන් '' කියල.එක එක වෙලාවල් වලට ඔලුවට එන සිතුවිලි ලියපු පොතක්. තාමත් ඒක තියෙනවා. 2004 අවුරුද්දේ මම ඔකේ ලියල තියෙනවා,
'' ජීවිතයේ සතුට සොයා යෑමේ චාරිකාවක් ඕනෙම මනුස්සයෙකුට තියෙනවා.මගේ චාරිකාව මම පටන් අරගෙන තියෙන්නේ නමුත් කිසිම දෙයක් පේන්නේ නෑ. ''
මට අදටත් වචන ගලපලා මේකයි කියල තේරුම් කරන්න තේරෙන්නේ නෑ. මට දැනෙන විදිහ,
මම හිතන්නේ ජීවිතේ කේන්ද්‍රය කියන්නේ එක එක්කෙනාට වෙනස් දෙයක්.
අපේ හිතේ අභ්‍යන්තරයෙන්ම උපදින දෙයක්. එත් ඒක මෙන්න මේ වගේ දෙයක් කියන්න මට තේරෙන්නේ නෑ. හැබැයි එහෙම එකක් තියෙනවා.
ඒක මේ අපි කන කෑමක් බීමක්, චිත්‍රපටියක්, අහන සින්දුවක්, ඇඳුමක්, වාහනයක්, රස්සාවක්, වගේ සිල්ලර අතට අහුවෙන, භෞතික දෙයක් නෙමේ.
හරියට නිකන් අභ්‍යන්තර සාමයක්, ප්‍රීතියක් වගේ දෙයක්.
නමුත් මට හිතෙන්නේ ඒ සාමය, ප්‍රීතිය එන්නේ ජීවිතේ අපි කරන කියන දේවල් වලින්.අනේ මන්දා, මමත් තාම ඒක හොයනවා, ඒක තේරුම් ගන්න උත්සහා කරනවා. මම හිතන්නේ තාම ඒක මට හම්බුනේ නෑ, එහෙම නැත්තම් හම්බුනාද කියල මම දන්නේ නෑ![]()
අම්මෝ... මරු ඔවදන් ටිකක්...කාලෙකින් කියෙව්වෙ...
අපේ ජීවිතේ කියන්නෙ කලු ගලක් නම් ඒක පිළිමයක් කරගන්න පුළුවන් නම් හැමෝගෙම වැඳුම් පිදුම් ලබන්න පුළුවන්...වැඩදායක කෙනෙක් වෙන්න පුළුවන්... ඒ වගේම බොහෝ දෙනෙක්ට සහනයක් දෙන්න පුළුවන් නම් තමන්ට අනුන්ට වගේම ඒක සමාජෙටත් ලොකු යහපතක් අපේ කෙටි ජීවිත කාලෙ එහෙම කරන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද...?
අවංකවම හිතට එකඟව වැඩ කරනවනම්. කාගෙවත් හිත් රිද්දන්නෙ නැත්නම් සමාජෙට බරක් නොවෙනවනම් ජීවත් වෙලා ඉන්න කාලෙ වගේම මැරුණ දවසට අවසන් බුහුමන් දක්වන්නත් කොටසක් හදාගන්න ඕන් ජීවත් වෙලා ඉන්න කාලෙම කියලයි මම හිතන්නෙ....
බොහොම වටින ත්‍රෙඩ් එකක් ටොමයියේ... කියල වැඩක් නෑ.
තනිකර රේස් දිවිල්ලක් වෙන්නෙ දැන්.
ඉස්සර අපේ අම්මල තාතලට හම්බකරල ගෙදර නිදහසේ ඉන්න වෙලාව තිබ්බ ඒකට දැන්. කතාකරන්නවත් වෙලාවක් නෑ දුවනව.![]()
