අපි ජීවත් වෙන පළාතේ නම් ඉතින් බොනවා කියන එක සංස්කෘතියේම අංගයක් වෙලා ඉවරයි. ගොඩක් වෙලාවට family drinking.අප්පල, පුතාල, මස්සිනාලා, බෑනලා, මව්වරු, දූවරු, නැන්දලා මාමලා ඔක්කොම එකට.
අපේ පවුලේ සැමරුමක්.
එහෙන නැතුව යාළුවො උනත් බොන්නේ ගෙවල් වලමයි.![]()


තුංමං හන්දිය ෆිල්ම් එක තියෙනවා නම් දෙන්න කො
දැන් මතක් උනෙ...කවුරුත් මම අහපු ප්‍රශ්නෙ ට උත්තරයක් දුන්නෙ නැ නේocean8 බලපු අය කවුද
![]()
කොල්ලට අවුරුදු 16 දී අපේ ඔෆිස් එකට සම්බන්ධ වෙන්නේ.එතකොට ඌ සාමාන්‍ය පෙළ කරනවා BCS අවුරුද්දකින් ඉවර කරලා තිබ්බා සේරම ලෙවල් ටික ගොඩක් අපිට මිනිහව අධ්‍යනය කරන්න හම්බුනේ සාමාන්‍ය පෙළ කරලා රිසල්ට් එනකම් නිවාඩුවේ ඉන්න කොට හැමදාම ඔෆිස් අවා.එතකොට රුපියල් 45000ක පඩියක් හම්බ කරා ඉන්ටර්න් කෙනෙක් විදියට ජොයින් වෙන්නේ සිස්ටම් ඩේවලොප් ඉන්ජිනියර් කෙනෙක් විදියට ජුනියර් ගොඩක් ප්‍රොජෙක්ට් වලට අපි එක්ක පට්ට විදියට සෙට් වෙලා වැඩ කරා
උසස් පෙළ කරද්දී මිනිහා HPE ස්ථිර සේවකයෙක් පන්ති යන්නෙ නැහැ ඉස්කෝලෙන් පස්සෙ එන්නෙ ඔෆිස් එකට IT වලින් ලංකාවේ 8 වෙනවාඅපි වැඩට යන්නේ උදේ 9ට හැබැයි පොර එන්නෙ උදේ 5.30ට මොකද නයිට් ටයිම් ඩේට වලින් එක එක සෙල්ලම් දානවා ස්ක්‍රිප්ට් ලියනවා අපේම ක්ලයන්ට්ලගෙ සිස්ටම් වල සිකියුරිටි අවුල් හිල් හොයනවා ගේම් වලට ක්‍රැක් ලියනවා සෙල්ලම් ගොඩයි.ඊට අමතරව කැම්පස් එකේ එන සිලබස් එක දැන්මම කරන්න පටන් අරගෙන උදේ 5ට එන එකා හවස 9ට තමයි යන්නේ
කොඩින් කරනවා කියන්නේ ඌට නිකන් ඇස් වහගෙන කරන දෙයක් වගේ ටීම් එකක් කරන වැඩේ පොරට දවස් දෙකක් වගේ අරගෙන තනියම කරන්න පුළුවන් ගෙමක්ම නැතුව![]()
කැපවීම දහිරිය කියන දේ එකෙක් ගාව උපරිමයට තියෙනවා මම ඇස් දෙකෙන් දැකපු
එකම අවස්තාවක් කොඩින් ප්රෝග්රමින් නෙවෙයි ඕනෑම අංශයකින් මේ වගේ ඉස්සරහට යන්න පුළුවන් මහන්සි උනොත් මුල් කාලේ මහන්සි උනොත් ආයේ ඉතින් අනාගතේ කාටවත් බැන බැන ඉන්න ඕන නැහැ


උඹ ඉන්නෙත් මිගමුව ඒරියා එකේ නේදඅපි ජීවත් වෙන පළාතේ නම් ඉතින් බොනවා කියන එක සංස්කෘතියේම අංගයක් වෙලා ඉවරයි. ගොඩක් වෙලාවට family drinking.අප්පල, පුතාල, මස්සිනාලා, බෑනලා, මව්වරු, දූවරු, නැන්දලා මාමලා ඔක්කොම එකට.
අපේ පවුලේ සැමරුමක්.
එහෙන නැතුව යාළුවො උනත් බොන්නේ ගෙවල් වලමයි.![]()
ආනේ...! සරා අක්කිත් ඉන්නවා අද මම හරි දුකින් ඉන්නේ අනේ![]()



ඒකාලේ රන්ජා කොහොම ද ?
Bhagya By Torana Video Movies Latest release of Torana 2010 7xSeven in one dramas in one disc
https://www.youtube.com/watch?v=vH7U658JCag


අඩෝ අරගෙන බලන්න ඕනා බන්නැ මචන් ඒ දවස් වල ඉඳල හෙව්ව vod subscription අරගෙන. ඒක නැති නිසා ඉතින් පොත කියෙව්ව. එකම site එක මේක.
http://toranavideo.com/movies/thun-man-handiya-detail
උඹ ඉන්නෙත් මිගමුව ඒරියා එකේ නේද
මාත් බොන එකෙක් නෙවෙයි. ඒත් ඔය උඹ කියන්නේ social drink එක. ඒක නරක දෙයක් නෙවෙයිනෙ. ඕන දෙයක් වැඩි වුනාම තමා අවුල![]()
ජාඇල....ඔව් සෝෂල් drinking කියල කියන්න පුළුවන්.
හැබැයි මම ඉස්සර වුනත් ඔෆිස් වල වැඩ කරන උන් එක්ක සෙට් වෙන්නේ ඔෆිස් පාටි, ෆෙයාවෙල් පාටි, ට්‍රිප් වලදී විතරයි.
වැඩ ඇරිලා රෙස්ටුරන්ට් වල බීමක් නැත.
ගමේ යාළුවො නම් මාසෙට සැරයක් දෙකක් කාගේ හරි ගෙදරක සෙට් වෙනවා.
