~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    අපි ජීවත් වෙන පළාතේ නම් ඉතින් බොනවා කියන එක සංස්කෘතියේම අංගයක් වෙලා ඉවරයි. ගොඩක් වෙලාවට family drinking.අප්පල, පුතාල, මස්සිනාලා, බෑනලා, මව්වරු, දූවරු, නැන්දලා මාමලා ඔක්කොම එකට.
    අපේ පවුලේ සැමරුමක්.
    එහෙන නැතුව යාළුවො උනත් බොන්නේ ගෙවල් වලමයි. :yes:

    මාත් බොන එකෙක් නෙවෙයි. ඒත් ඔය උඹ කියන්නේ social drink එක. ඒක නරක දෙයක් නෙවෙයිනෙ. ඕන දෙයක් වැඩි වුනාම තමා අවුල :no::no:
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    තුංමං හන්දිය ෆිල්ම් එක තියෙනවා නම් දෙන්න කො

    නැ මචන් ඒ දවස් වල ඉඳල හෙව්ව vod subscription අරගෙන. ඒක නැති නිසා ඉතින් පොත කියෙව්ව. එකම site එක මේක.

    http://toranavideo.com/movies/thun-man-handiya-detail
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    දැන් මතක් උනෙ...කවුරුත් මම අහපු ප්‍රශ්නෙ ට උත්තරයක් දුන්නෙ නැ නේ:angry::angry:ocean8 බලපු අය කවුද:angry::angry::angry:

    ඉස්සර එකනන් බැලුව..
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    කොල්ලට අවුරුදු 16 දී අපේ ඔෆිස් එකට සම්බන්ධ වෙන්නේ.එතකොට ඌ සාමාන්‍ය පෙළ කරනවා BCS අවුරුද්දකින් ඉවර කරලා තිබ්බා සේරම ලෙවල් ටික ගොඩක් අපිට මිනිහව අධ්‍යනය කරන්න හම්බුනේ සාමාන්‍ය පෙළ කරලා රිසල්ට් එනකම් නිවාඩුවේ ඉන්න කොට හැමදාම ඔෆිස් අවා.එතකොට රුපියල් 45000ක පඩියක් හම්බ කරා ඉන්ටර්න් කෙනෙක් විදියට ජොයින් වෙන්නේ සිස්ටම් ඩේවලොප් ඉන්ජිනියර් කෙනෙක් විදියට ජුනියර් ගොඩක් ප්‍රොජෙක්ට් වලට අපි එක්ක පට්ට විදියට සෙට් වෙලා වැඩ කරා



    උසස් පෙළ කරද්දී මිනිහා HPE ස්ථිර සේවකයෙක් පන්ති යන්නෙ නැහැ ඉස්කෝලෙන් පස්සෙ එන්නෙ ඔෆිස් එකට IT වලින් ලංකාවේ 8 වෙනවා :love: අපි වැඩට යන්නේ උදේ 9ට හැබැයි පොර එන්නෙ උදේ 5.30ට මොකද නයිට් ටයිම් ඩේට වලින් එක එක සෙල්ලම් දානවා ස්ක්‍රිප්ට් ලියනවා අපේම ක්ලයන්ට්ලගෙ සිස්ටම් වල සිකියුරිටි අවුල් හිල් හොයනවා ගේම් වලට ක්‍රැක් ලියනවා සෙල්ලම් ගොඩයි.ඊට අමතරව කැම්පස් එකේ එන සිලබස් එක දැන්මම කරන්න පටන් අරගෙන උදේ 5ට එන එකා හවස 9ට තමයි යන්නේ



    කොඩින් කරනවා කියන්නේ ඌට නිකන් ඇස් වහගෙන කරන දෙයක් වගේ ටීම් එකක් කරන වැඩේ පොරට දවස් දෙකක් වගේ අරගෙන තනියම කරන්න පුළුවන් ගෙමක්ම නැතුව :love:



    කැපවීම දහිරිය කියන දේ එකෙක් ගාව උපරිමයට තියෙනවා මම ඇස් දෙකෙන් දැකපු

    එකම අවස්තාවක් කොඩින් ප්රෝග්රමින් නෙවෙයි ඕනෑම අංශයකින් මේ වගේ ඉස්සරහට යන්න පුළුවන් මහන්සි උනොත් මුල් කාලේ මහන්සි උනොත් ආයේ ඉතින් අනාගතේ කාටවත් බැන බැන ඉන්න ඕන නැහැ

    :yes::yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අපි ජීවත් වෙන පළාතේ නම් ඉතින් බොනවා කියන එක සංස්කෘතියේම අංගයක් වෙලා ඉවරයි. ගොඩක් වෙලාවට family drinking.අප්පල, පුතාල, මස්සිනාලා, බෑනලා, මව්වරු, දූවරු, නැන්දලා මාමලා ඔක්කොම එකට.
    අපේ පවුලේ සැමරුමක්.
    එහෙන නැතුව යාළුවො උනත් බොන්නේ ගෙවල් වලමයි. :yes:
    උඹ ඉන්නෙත් මිගමුව ඒරියා එකේ නේද
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ආනේ...! සරා අක්කිත් ඉන්නවා අද මම හරි දුකින් ඉන්නේ අනේ:sorry:

    මන් දැක්ක ප්‍රශ්නේ. ගෙවල්වලින් අකමැතියි කියල උඹම තීරණය කරපු එක වැරදියි ඉතින් :no::no:
    දෙන්නෙක් විදිහට ප්‍රශ්න දැකල ඉස්සරහට නොයනවනන් ඒක තමයි ලොකුම ප්‍රශ්නේ මටනන් තේරෙන විදිහට.
    :dull::dull:
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    ආයි පාන්දර හිරු තනිවෙලා teledrama එක යනවා මම නම් එක තමා බලලන ඉන්නේ , match එක බෝරින්ග් ,South Africa vs Zimbabwe, 1st ODI
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    උඹ ඉන්නෙත් මිගමුව ඒරියා එකේ නේද

    මාත් බොන එකෙක් නෙවෙයි. ඒත් ඔය උඹ කියන්නේ social drink එක. ඒක නරක දෙයක් නෙවෙයිනෙ. ඕන දෙයක් වැඩි වුනාම තමා අවුල :no::no:

    ජාඇල....ඔව් සෝෂල් drinking කියල කියන්න පුළුවන්.
    හැබැයි මම ඉස්සර වුනත් ඔෆිස් වල වැඩ කරන උන් එක්ක සෙට් වෙන්නේ ඔෆිස් පාටි, ෆෙයාවෙල් පාටි, ට්‍රිප් වලදී විතරයි.
    වැඩ ඇරිලා රෙස්ටුරන්ට් වල බීමක් නැත.
    ගමේ යාළුවො නම් මාසෙට සැරයක් දෙකක් කාගේ හරි ගෙදරක සෙට් වෙනවා.
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ජාඇල....ඔව් සෝෂල් drinking කියල කියන්න පුළුවන්.
    හැබැයි මම ඉස්සර වුනත් ඔෆිස් වල වැඩ කරන උන් එක්ක සෙට් වෙන්නේ ඔෆිස් පාටි, ෆෙයාවෙල් පාටි, ට්‍රිප් වලදී විතරයි.
    වැඩ ඇරිලා රෙස්ටුරන්ට් වල බීමක් නැත.
    ගමේ යාළුවො නම් මාසෙට සැරයක් දෙකක් කාගේ හරි ගෙදරක සෙට් වෙනවා.

    ඒක තමා හරි ක්‍රමේ :yes:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    At the Heart of the Knuckles forest reserve.:love::love:

    Captured by My Friend...:yes::yes:

    KWKMNMM.jpg
     
    • Like
    Reactions: Lejayange