60 වැඩි අය වැඩිහිටි හෙවත් ජේෂ්ඨ පුරවැසි.
අනිත් අය අයිති වෙන්නෙ රටේ ශ්රම හමුදාවට


60 වැඩි අය වැඩිහිටි හෙවත් ජේෂ්ඨ පුරවැසි.
අනිත් අය අයිති වෙන්නෙ රටේ ශ්රම හමුදාවට


කොක්කු...........![]()


අවුරුදු 60ට වැඩි අයතමයි..
උඹල ඉතින් ඉලන්දාරි නේ...

60 වැඩි අය වැඩිහිටි හෙවත් ජේෂ්ඨ පුරවැසි.
අනිත් අය අයිති වෙන්නෙ රටේ ශ්රම හමුදාවට
ඉලන්දාරින්ගේ දිනය කියලා එකකුත් තියේද?![]()
ටිකක් තෙරුම් ගියා..........
තව ටිකක් පැහැදිලි කරන්න...ඇයි ඉරිසියා කරන්නෙ හො ඇති වෙන්නෙ කියන එක
ඉරිසියා කරන්නේ තේරැමක් නැති දෙයක් පස්සේ පන්නපුවම. එහෙම වෙනවනන්, අපි යන්නේ වැරදි track එකේ.
අනිත් කෙනා තමන්ගේ කැමති දේ achieve කරගත්ත කියල පෙනුනහම, ඒත් එක්කම අපිට ඒ වගේ achievement එකක් නැ කියල පෙනුනහම ඉරිසියාව එනව ඉතින්.
අපි අපිට කැමති දේ පස්සෙන් ගියොත් (ලවුම විතරක් නෙවෙයි, ඒත් ඒකත් වැදගත්), අපිට ඉරිසියාවක් ඇතිවෙන්න වෙලාවක්වත් ඉතුරැ වෙන්නෑ.

උන්ට දිනයක් නෑ බන්... හිතුන ඕනම වෙලාවක සමරන්න පුළුවන් වෙන විදියට නිදහස දීල තියෙන්නෙ...
ඉතින් එහෙම ආවා කියලා එයා ලබාගත්ත දේ අපිට් ලැබෙන්නෙ නැනෙ.......![]()
මොනවද මේ මිනිස්සු මේ කියවන්නේකවුද බූට් කෑවේ