~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    60 වැඩි අය වැඩිහිටි හෙවත් ‍ජේෂ්ඨ පුරවැසි.

    අනිත් අය අයිති වෙන්නෙ රටේ ශ්‍රම හමුදාවට

    ශ්‍රම හමුදා දිණයක් තියෙයිද ?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :frown::frown:

    ඉලන්දාරින්ගේ දිනය කියලා එකකුත් තියේද? :rolleyes:

    උන්ට දිනයක් නෑ බන්... හිතුන ඕනම වෙලාවක සමරන්න පුළුවන් වෙන විදියට නිදහස දීල තියෙන්නෙ...
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    hi newen bessada :eek:
    :yes:
    9.gif
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ටිකක් තෙරුම් ගියා..........
    තව ටිකක් පැහැදිලි කරන්න...ඇයි ඉරිසියා කරන්නෙ හො ඇති වෙන්නෙ කියන එක

    ඉරිසියා කරන්නේ තේරැමක් නැති දෙයක් පස්සේ පන්නපුවම. එහෙම වෙනවනන්, අපි යන්නේ වැරදි track එකේ.

    අනිත් කෙනා තමන්ගේ කැමති දේ achieve කරගත්ත කියල පෙනුනහම, ඒත් එක්කම අපිට ඒ වගේ achievement එකක් නැ කියල පෙනුනහම ඉරිසියාව එනව ඉතින්.

    අපි අපිට කැමති දේ පස්සෙන් ගියොත් (ලවුම විතරක් නෙවෙයි, ඒත් ඒකත් වැදගත්), අපිට ඉරිසියාවක් ඇතිවෙන්න වෙලාවක්වත් ඉතුරැ වෙන්නෑ.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඉරිසියා කරන්නේ තේරැමක් නැති දෙයක් පස්සේ පන්නපුවම. එහෙම වෙනවනන්, අපි යන්නේ වැරදි track එකේ.

    අනිත් කෙනා තමන්ගේ කැමති දේ achieve කරගත්ත කියල පෙනුනහම, ඒත් එක්කම අපිට ඒ වගේ achievement එකක් නැ කියල පෙනුනහම ඉරිසියාව එනව ඉතින්.

    අපි අපිට කැමති දේ පස්සෙන් ගියොත් (ලවුම විතරක් නෙවෙයි, ඒත් ඒකත් වැදගත්), අපිට ඉරිසියාවක් ඇතිවෙන්න වෙලාවක්වත් ඉතුරැ වෙන්නෑ.

    ඉතින් එහෙම ආවා කියලා එයා ලබාගත්ත දේ අපිට් ලැබෙන්නෙ නැනෙ.......:confused:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    උන්ට දිනයක් නෑ බන්... හිතුන ඕනම වෙලාවක සමරන්න පුළුවන් වෙන විදියට නිදහස දීල තියෙන්නෙ...

    දිනයක් තියෙනව. තරුණ පුරපුරට
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ඉතින් එහෙම ආවා කියලා එයා ලබාගත්ත දේ අපිට් ලැබෙන්නෙ නැනෙ.......:confused:

    එයා ලබාගත්ත දේ අපිට ඕන නෑනේ ඉතින්.

    අපිට ඕන අපි බලාපොරොත්තු වෙන දේනේ. ඔක්කොම තියෙද්දි එහෙම හිතෙනවනන් අපිට ලැබිල තියෙන්නේ අපිට ඕන වුන දේ නෙවෙයි.

    වෙනින් විදිහට කිව්වොත් ඔයා ජීවත් වෙන්න හදන්නේ වෙනින් කෙනෙක්ගේ dream එකක. ඔයාගේ එකේ නෙවෙයි.