ප්රශ්න කියන දේ සාපේක්ෂයිනෙ. එක එක්කෙනාට ඒ ඒ ප්රශ්න දැනෙන ප්රමාණ වෙනස්නෙ.

ලොකු විනාසයක් නැහැ හැබැයි අවුලකුත් නැහැම්ම්ම් උබ කියන නිසා බලනවා![]()
ඇක්ෂන් ෆිල්ම් ඊට හොඳයි නේද?
ඔව්ලොකු විනාසයක් නැහැ හැබැයි අවුලකුත් නැහැ
මට අවුලක් දැනුනෙ නැහැ
The Toybox (2018) මෙන්න මේකත් මේ බලන්න යන්න හදන්නේ
අටලෝ දහම පැහැදිලි කරලා දෙනවද මට කව්රු හරි ?
ඒක දීර්ඝ මාතෘකාවක්ද?
මම බෞද්ධ දර්ශනය ගැන දන්නේ නෑ![]()
ප්රශ්න කියන දේ සාපේක්ෂයිනෙ. එක එක්කෙනාට ඒ ඒ ප්රශ්න දැනෙන ප්රමාණ වෙනස්නෙ.

අටලෝ දහම පැහැදිලි කරලා දෙනවද මට කව්රු හරි ?
ඒක දීර්ඝ මාතෘකාවක්ද?
මම බෞද්ධ දර්ශනය ගැන දන්නේ නෑ![]()
ඇක්ෂන් නැතත් පන පිටින් මස් කන එකක් හරි බලනවා ඊට සැපයිඔව්

මංනම් ඒ වගේ ඒව බලන්නෙ නෑ. භූත ෆිල්ම් බලන්නෙත් නැහැනෙඔයා මොකද්ද එකෙන් අදහස් කලේ
![]()
මංනම් ඒ වගේ ඒව බලන්නෙ නෑ. භූත ෆිල්ම් බලන්නෙත් නැහැනෙ