ඔව් ඇත්තවශයෙන්ම ඇත්ත කතාවඅර කිලර් ආවොත් අපිවත් කිල් කරනව. ආදරය ගැන කතා කරනව කියල
ඒක ඇත්ත. කොහොමත් අත්දැකීම් තියෙන අය කියන ඒව අපි සලකා බලන්න එපායෙ
ඔව් එක එක්කෙනාට කාලය වෙනස් වෙන්න පුළුවන් තමයි. සමහර අයට ඒ අවබෝධය කවදාවත් නොවෙන්නත් පුළුවන්.
සාරුක් කාන් ගේ ප්‍රොෆයිල් එකේ ලින්ක් එකක් දෙන්නකෝ බලන්න ..........![]()
හොදම් යාළුවා ගැනනම් තේරුම් ගත්තා.
ඒ වගේ කෙල්ලෙක් බැන්දට පස්සේ ගෙදර තියලා යන්න වෙන්නේ ගැටගහලා තමයි. හපෝ මතක් කරන්න එපා

එහෙමත් එකක් ද? ඔව් එහෙම අයත් ඉන්නව තමයි. මාතෘකාව ආදරය සම්බන්ධයෙන්ද ?
ෂෝක් නේ....![]()



වෙන එකක් ගැන කථා කරමු. අර කිලර් ගොයිය ආවොත් එහෙමඑක්පාර්ශවිය කේස් එකක්ද
එහෙනම් ඉතින් කොත්තු හරියන්නෙ නෑ වගේ. අකුර පොඩ්ඩක් වෙනස් කරපු එකක් ඉල්ලගන්න අර අර මල්ලි ආදර සිංදු දාන කෙනාගෙන්![]()



![]()
කවුද බැලුවේ මේක
මම මේ දැන් බලල ඉවර උනේ
බැටිස්ටා අන්කල් ඉන්නවා![]()

උබලා සෙට් එක ඉන්න එකත් ලොකු දෙයක්
නැත්තන් මේවා කියන්න වෙන කවුරුවත් නැ![]()



වෙන එකක් ගැන කථා කරමු. අර කිලර් ගොයිය ආවොත් එහෙම


අඩේ ඒ මනුස්සයා සැහෙන ත්‍රෙඩ් ප්‍රමාණයක් දාපු රෙපියුටඩ් මෙම්බර් කෙනෙක් නේද.....
අන්තිමට ඇවිත් කෙහෙල් ගහේ කොටලා හොට පටලන් නේ.....![]()

