~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    IewwUhV.jpg



    මෙන්න මේ වගේ පොත් කියවන අය නැද්ද මේකේ
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ලොකු විනාසයක් නැහැ හැබැයි අවුලකුත් නැහැ

    මට අවුලක් දැනුනෙ නැහැ



    The Toybox (2018) මෙන්න මේකත් මේ බලන්න යන්න හදන්නේ

    link
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අටලෝ දහම පැහැදිලි කරලා දෙනවද මට කව්රු හරි ?
    ඒක දීර්ඝ මාතෘකාවක්ද?
    මම බෞද්ධ දර්ශනය ගැන දන්නේ නෑ :confused:

    අභිධර්මය හා අනිකුත් සූත්‍ර දේශනා අනුව පැහැදිලි කරන්න දන්න අය ඉතින් පැහැදිලි කරයි ද දන්නෙ නෑ දීර්ඝ ගැඹුරු විදියට.

    එක වචනයෙන් වගේ කියනවනම් නොසැලී සිටීම තමයි. මෙහෙම කිවුව කියල මං බුද්ධ දේශනාව විකෘති කළා කියයි ද දන්නෙ නෑ. කොහොම වුණත් මගේ දැනුමෙ හැටියට කිවුවෙ.
     
    • Like
    Reactions: Dodo Mahaththaya

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අටලෝ දහම පැහැදිලි කරලා දෙනවද මට කව්රු හරි ?
    ඒක දීර්ඝ මාතෘකාවක්ද?
    මම බෞද්ධ දර්ශනය ගැන දන්නේ නෑ :confused:

    යුටුබ් එකේනම් ඕනෑතරම් වීඩියෝ තියෙනවා බන්. හැබැයි හරියටම පැහැදිලි කරන්නේ මොකේද කියලනම් කියන්න අමාරුයි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇක්ෂන් නැතත් පන පිටින් මස් කන එකක් හරි බලනවා ඊට සැපයි :baffled: ඔව්

    :shocked::shocked: මංනම් ඒ වගේ ඒව බලන්නෙ නෑ. භූත ෆිල්ම් බලන්නෙත් නැහැනෙ