~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අපි ගොඩක් දෙනෙක් සිංහල චිත්‍රපටි බලනවා අඩුයි නේ...බැලුවත් එහෙමමත් එකක් තමා තියා ගන්නේ.....
    මගේ ජීවිතේ තියෙන ආසාවක් තමා චිත්‍රපටියක් හදන එක...:yes:
    short film ekak wage mulin try karala balapan
    ada kale nam phone ekenuth film gahanna puluwan thathwayak thibbe
    boodi keerthisenada koheda iphone eken film ekak heduwa mathaka widiyata
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මල්ලිටනම් දැන් ෆිල්ම් බලන්න පුළුවන්නෙ කැම්පස් එකේ ඕනතරම් ශෙයාර් වෙනව ඇතිනෙ.
    ඇයි කැම්පස් වල හිස් ස්පීඩ් ඉන්ටනෙට් නොමිලේ හම්බෙනවනෙ :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපි ගොඩක් දෙනෙක් සිංහල චිත්‍රපටි බලනවා අඩුයි නේ...බැලුවත් එහෙමමත් එකක් තමා තියා ගන්නේ.....
    මගේ ජීවිතේ තියෙන ආසාවක් තමා චිත්‍රපටියක් හදන එක...:yes:
    අන්තිමට බන්ධනය බැලුවේ :yes: ගොඩක් තැන්වල හිතෙනවා අනේ මෙහෙම කරා නං මේ ඉෆෙක්ට් එක දැම්ම නං මාරුවට තියෙයි කියල. ඒත් ඕව කියනවා වගේ නෙවේ කරද්දී අමාරු ඇති
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අපි ගොඩක් දෙනෙක් සිංහල චිත්‍රපටි බලනවා අඩුයි නේ...බැලුවත් එහෙමමත් එකක් තමා තියා ගන්නේ.....
    මගේ ජීවිතේ තියෙන ආසාවක් තමා චිත්‍රපටියක් හදන එක...:yes:

    හදනවනං හදපන් අර ටානියා...... දුටුගැමුණු... ටයිප් එකේ ෆිල්ම් එකක් නැතුව... වෙන ඕන එකක්... :rofl::rofl::rofl:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    short film ekak wage mulin try karala balapan
    ada kale nam phone ekenuth film gahanna puluwan thathwayak thibbe
    boodi keerthisenada koheda iphone eken film ekak heduwa mathaka widiyata

    හොඳ සෙට් වෙන crew එකක්නේ නැත්තේ...ගමේ උන් ටික එක්ක නම් වේදිකා නාට්‍යය 03 කරලා තියෙනවා....
    ප්ලෑන් නම් ගැහුවා අහස උසට...ඒත් වැඩේ කරේ නෑ :dull:
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown

    11.gif
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    හොඳ සෙට් වෙන crew එකක්නේ නැත්තේ...ගමේ උන් ටික එක්ක නම් වේදිකා නාට්‍යය 03 කරලා තියෙනවා....
    ප්ලෑන් නම් ගැහුවා අහස උසට...ඒත් වැඩේ කරේ නෑ :dull:
    youtube creators

    facebook creators wage platform thiyenne ewage ayata thama bro
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අන්තිමට බන්ධනය බැලුවේ :yes: ගොඩක් තැන්වල හිතෙනවා අනේ මෙහෙම කරා නං මේ ඉෆෙක්ට් එක දැම්ම නං මාරුවට තියෙයි කියල. ඒත් ඕව කියනවා වගේ නෙවේ කරද්දී අමාරු ඇති

    හදනවනං හදපන් අර ටානියා...... දුටුගැමුණු... ටයිප් එකේ ෆිල්ම් එකක් නැතුව... වෙන ඕන එකක්... :rofl::rofl::rofl:

    ඉස්සර ඔෆිස් එකේ ඉද්දි නම් මිනිත්තු 20 ප්‍රෝග්‍රෑම් කිහිපයකට සහය නිෂ්පාදනයෙන් දායක වුනා..
    කැමරා ෂොට් කපන්න, එඩිටර් එක්ක වාඩි වෙලා ප්‍රෝග්‍රෑම් එක එඩිට් කර ගන්න.ඕඩියෝ බැලන්සින්, ලයිටින් ඔව්ව මෙව්වා ටිකක් උඩින් පල්ලෙන් කරලා නම් තියේ....