short film ekak wage mulin try karala balapanඅපි ගොඩක් දෙනෙක් සිංහල චිත්‍රපටි බලනවා අඩුයි නේ...බැලුවත් එහෙමමත් එකක් තමා තියා ගන්නේ.....
මගේ ජීවිතේ තියෙන ආසාවක් තමා චිත්‍රපටියක් හදන එක...![]()
ඇයි කැම්පස් වල හිස් ස්පීඩ් ඉන්ටනෙට් නොමිලේ හම්බෙනවනෙමල්ලිටනම් දැන් ෆිල්ම් බලන්න පුළුවන්නෙ කැම්පස් එකේ ඕනතරම් ශෙයාර් වෙනව ඇතිනෙ.

අන්තිමට බන්ධනය බැලුවේඅපි ගොඩක් දෙනෙක් සිංහල චිත්‍රපටි බලනවා අඩුයි නේ...බැලුවත් එහෙමමත් එකක් තමා තියා ගන්නේ.....
මගේ ජීවිතේ තියෙන ආසාවක් තමා චිත්‍රපටියක් හදන එක...![]()
ගොඩක් තැන්වල හිතෙනවා අනේ මෙහෙම කරා නං මේ ඉෆෙක්ට් එක දැම්ම නං මාරුවට තියෙයි කියල. ඒත් ඕව කියනවා වගේ නෙවේ කරද්දී අමාරු ඇති අපි ගොඩක් දෙනෙක් සිංහල චිත්‍රපටි බලනවා අඩුයි නේ...බැලුවත් එහෙමමත් එකක් තමා තියා ගන්නේ.....
මගේ ජීවිතේ තියෙන ආසාවක් තමා චිත්‍රපටියක් හදන එක...![]()



short film ekak wage mulin try karala balapan
ada kale nam phone ekenuth film gahanna puluwan thathwayak thibbe
boodi keerthisenada koheda iphone eken film ekak heduwa mathaka widiyata

mama list eka dannam hawasata one tika mark karala ewapanආස හිතුන සිංහලු![]()
mama list eka dannam hawasata one tika mark karala ewapan
mama copy ekak dagena ennam dawasaka oya peththe enakota



youtube creatorsහොඳ සෙට් වෙන crew එකක්නේ නැත්තේ...ගමේ උන් ටික එක්ක නම් වේදිකා නාට්‍යය 03 කරලා තියෙනවා....
ප්ලෑන් නම් ගැහුවා අහස උසට...ඒත් වැඩේ කරේ නෑ![]()
අන්තිමට බන්ධනය බැලුවේගොඩක් තැන්වල හිතෙනවා අනේ මෙහෙම කරා නං මේ ඉෆෙක්ට් එක දැම්ම නං මාරුවට තියෙයි කියල. ඒත් ඕව කියනවා වගේ නෙවේ කරද්දී අමාරු ඇති
හදනවනං හදපන් අර ටානියා...... දුටුගැමුණු... ටයිප් එකේ ෆිල්ම් එකක් නැතුව... වෙන ඕන එකක්...![]()
ඒකෙ අන්තිමට අර අරයට අරෙහෙම වෙනවාද ලාස්ට් ෂිප් 5 වෙනි එපිය බලල එන්නන්.....
අපරාදේ අන්තිමට අර කරන හිටිය අර වැඩේ කරගන්න බැරිවෙනවා