~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

ඉදිරියේදී ඇතිවන ආර්ථික අර්බුදයට වේලාසන සූදානම් වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශයන් වෙත උපදෙස් දී ඇත.

අගමැතිවරයාගේ උපදෙස් මත මේ සදහා ක‍්‍රමවේදයන් සකසමින් ඇත්තේ මුදල් අමාත්‍යාංශය, උපාය මාර්ග සංවර්ධන ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාංශය, කර්මාන්ත වාණිජ කටයුතු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව එක්වයි.

මේ අතර වාර්තා වන්නේ ඉරානයට එරෙහිව ඇමරිකාව විසින් පනවා ඇති සම්බාධක නිසා එන මාසයේ සිට ඉරානයට ශ‍්‍රී ලංකා තේ යැවීමට නොහැකි වනු ඇති බවයි.

එමෙන්ම චීනයට ඇමෙරිකාව පනවා ඇති බදු හේතුවෙන් චීනය විසින් ණය ආධාර හෝ ප්‍රදානයන් නොකරනු ඇති බවද සදහන්ය.

ඒ අනුව ඇතිවීමට නියමිත ආර්ථික අර්බුදයේදී රුපිය‍ල ආරක්ෂා කර ගැනීම සදහා ක්‍රියාමාර්ග ඉක්මනින්ම සකසන්නැයි අගමැතිවරයා උපදෙස් දී ඇත.

අගමැතිගේ නෝර්වේ සංචාරයෙන් පසුව මෙම නව ක‍්‍රියාමාර්ග ක්‍රියාවට නැංවීමට නියමිතය.

මිරිස් දීල ගූගොඩක් ගත්ත වගෙ :( :baffled: :dull:
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නාකි හුරතලේ නෙමෙයි ඒකට කියන්නෙ. මල් වැනි පුංචි ළමයි. ළමා හුරතලය.
    මනකල් හද විල් තලෙයේ පිපි නිවහල් මල්... රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැකුළු මල්... :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    https://www.facebook.com/permalink.php?story_fbid=1950829585221489&id=100008833984426

    :rofl::rofl:

    දැන් ඉස්කෝල වල, ළමා දිනේට අයිස් ක්‍රීම් දෙනවලු ලිමින්ට. අපි යන කාලේ මෙඅව තිබ්බේ නැහැනේ. :sorry:
    ගුරු දිනේට ගුරුවරුන්ට අපි තෑගී දෙනවනං ළමා දිනේට ළමයින්ට ඔහොමවත් දෙයක් දෙන්න ඕනේ තමා :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මනකල් හද විල් තලෙයේ පිපි නිවහල් මල්... රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැකුළු මල්... :P

    :yes::yes: ලොව සුවඳ කරන මල් අපි වෙමු වන මල් පුංචි කැකැළු මල්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගුරු දිනේට ගුරුවරුන්ට අපි තෑගී දෙනවනං ළමා දිනේට ළමයින්ට ඔහොමවත් දෙයක් දෙන්න ඕනේ තමා :P

    අදකාලෙ ගුරු ළමා සබඳතාවය දුරස් වෙලා. ගරුකිරීම දුරස් වෙලා. රටට වෙලා තියෙන දේට වැඩි වශයෙන් දායක වෙන්නෙ ඒව.
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    ගොඩේකොල්ලා;23689870 said:
    මිරිස් දීල ගූගොඩක් ගත්ත වගෙ :( :baffled: :dull:

    මෙච්චර දවස් සද්ද නැතුව ඉදල, දැන් බය වෙලා කියන්නේ මචන් තත්වේ ගොඩක් දරුණු වෙයි වගේ. නැත්තන් රනිලත් ඔච්චර බය වෙන්නැහැ. ලෝකේ පෙරලුනත් නායක කම තියන් ඉන්නවනේ. ලොකු සීන් එකක් එනවා වගේ ඉස්සරහට ලංකාවට.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඕක පොතක් නේද? අහල තියෙනව වගේ මතකයක් තියෙනව.

    ළමා මහල්ල නෙමෙයි ඕන ම මිනි‍සෙක් තුළ ළමයෙක් ඉන්නව. ඒ ළමා සිතුම් පැතුම් වලට ඒ මනුෂ්‍යය ඉඩක් දෙනවනම් වානිජකරණයට එහා ගිය මනුෂ්‍යත්වයක් ගොඩ නගන්න පුළුවන්.
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    අපි යන කාලෙ ළමා දින තිබුණ ද කියලත් මතක නැහැනෙ :rofl:

    ගුරු දිනේට ගුරුවරුන්ට අපි තෑගී දෙනවනං ළමා දිනේට ළමයින්ට ඔහොමවත් දෙයක් දෙන්න ඕනේ තමා :P

    සිරාවට, උදේ රැස්වීමේ කිව්වම තමි අද ළමා දිනේ කියල අපි දැනගන්නෙත් :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හෙන සංකීර්ණ කතාවක් නෙ ඒක...දෙතුන්පාරක් කියවන්න උනා තේරුම් ගන්න.. :nerd:

    මං කිවුවෙ ස්වභාවදර්මය ගැන.

    ඕනනම් සංකීර්ණව බලන්න පුළුවන්. අව්ව නෑ. වැස්සත් තියෙනව. ඒත් ලස්සන දවසක් වෙන්නත් පුළුවන්නෙ. අවුව නෑ. වැස්සත් තියෙනව ඒත් කම්මැලි දවසක් වෙන්නත් පුළුවන්නෙ. අවුව නෑ වැස්සත් තියෙනව ඒත් මූසල දවසක් වෙන්නත් පුළුවන්නෙ. එක එක්කෙනාට සංකීර්ණ කරගන්න පුළුවන් තමන්ට කැමති විදියට.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ගුඩ් ආෆ්ටර්නුන් මන්ඩපියන්ස් !!!
    තොපිලා කාලද?
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    ඕක පොතක් නේද? අහල තියෙනව වගේ මතකයක් තියෙනව.

    ළමා මහල්ල නෙමෙයි ඕන ම මිනි‍සෙක් තුළ ළමයෙක් ඉන්නව. ඒ ළමා සිතුම් පැතුම් වලට ඒ මනුෂ්‍යය ඉඩක් දෙනවනම් වානිජකරණයට එහා ගිය මනුෂ්‍යත්වයක් ගොඩ නගන්න පුළුවන්.

    ඔව් ඉස්සර පොතක් තිබ්බ වගේ මතකයි. හෙව්වට හම්බුනේ නැහැ.

    අනිවා, ගොඩක් කලාකාරයෝ ඒ ලමයව එලියට ගන්න එකයි කරන්නේ. ළමයෙක් කියන්නේ අනවශ්‍ය සිතුවිලි නැති නිර්මානාත්මක අදහස් නිතර එන කෙනෙක්නෙ. අපෙත් ඔලුව ප්‍රශ්න වලින් පුරෝගෙන ඉන්නකන් අපෙඅ ඇතුලේ ඉන්න ළමය හැඟෙනවා.