~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හපොයි මෙතන දැම්මේ හොදම ටික ;)
    gossiplanka එකේ තියෙනවා ඉතුරු එව්වා

    හොඳ ම ටික කිවුවෙ ලස්සන ම අය ද?
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඉන්දියන් වෙඩින් එකක එක දවසක් නෙමෙයි තියෙන්නෙ....:angry:

    ඒකනම් මන් දන්නේ නැ
    bridal කියන්නේ මගුලට අදින නිසානේ

    පියුමි ගියේ මගුලකටවත් පාටියකටවත් නෙමෙයිනේ :rolleyes:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒකනම් මන් දන්නේ නැ
    bridal කියන්නේ මගුලට අදින නිසානේ

    පියුමි ගියේ මගුලකටවත් පාටියකටවත් නෙමෙයිනේ :rolleyes:

    ඔයා මොකො ඔච්චරටම පියුමිව සුද්ද කරන්නෙ......මොකො දෑවැද්දට ලමෙක් ගන්න ආස හිතිලාද:P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආතල් එකක් ගන්න පුළුවන් හොදම ටික ;)

    අහ එහෙම එක්ක ද? එළ එළ. මොනා වුණත් අර වෙසක් කූඩු ඇඳුමනම් නරක ම නෑ.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :baffled::baffled::rofl:ටකරමකට ගල් ගහනව වගෙනෙ

    නෑ.... නෑ..... එයා කතා කරද්දි කට වැඩ කරන්න හරි හුරතල් විදියට...
    බලන්න බොරුනම්.... හරියට කුරුල්ලෙක් සිංදු කියනව වගේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    SLT eke un denawa denawa extra GB hitu kiyala

    7nEsaKq.jpg