හපොයි මෙතන දැම්මේ හොදම ටික
gossiplanka එකේ තියෙනවා ඉතුරු එව්වා
හොඳ ම ටික කිවුවෙ ලස්සන ම අය ද?
හපොයි මෙතන දැම්මේ හොදම ටික
gossiplanka එකේ තියෙනවා ඉතුරු එව්වා
ඉන්දියන් වෙඩින් එකක එක දවසක් නෙමෙයි තියෙන්නෙ....![]()

ඒකනම් මන් දන්නේ නැ
bridal කියන්නේ මගුලට අදින නිසානේ
පියුමි ගියේ මගුලකටවත් පාටියකටවත් නෙමෙයිනේ![]()

හරි හුරතල් බන් ඒකි කතාකරද්දි...
කණට මී පැණි දානව වගෙ...


ටකරමකට ගල් ගහනව වගෙනෙආතල් එකක් ගන්න පුළුවන් හොදම ටික![]()
ටකරමකට ගල් ගහනව වගෙනෙ
චාරයක් තිබීම ms srilanka විමට නුසුදුසු කමකි

අද රේඩියෝ නෑලු හෙටලු....
oka hodai meyata
![]()
![]()
දුප්පත් මනුස්සයෙක් පනන් හතරක් හොයාගන්න එකට ඉරිදියාව මේ මිනිස්සුන්ගේකටුසු පරපුරේ සාඩම්බර කොමිස් කටුස්සා