අනෙ ඔවා බොරු.....පහු ගිය සතියෙ ට්‍රෙන්ඩ් එක කෙල්ල දාලා ගියා හිත හදාගන්න උදව් කරන්න..මේ සතියෙ කෙල්ල ප්‍රෙග්නන්ට් එත් බදින්න බැ දැන්ම..ඔවට රිප්ලයි දාන අයට ගහන්න ඔනි.....
අත්වැරදීමක් වෙලා නේද![]()
ගොඩේකොල්ලා;23691405 said:ඌම ඒක කොහොම හරි බැන්දොත් හොඳයි. නැත්තන් කවද හරි වෙන අහිංසක කොල්ලෙක් තමයි රැවටෙන්නෙ![]()
https://goo.gl/images/NvHWvx
ඉනෙ ගාන වැඩක් නැ...ෆ්ලෙයාර්ඩ් එකට මහන්නෙ සාය....මේ වගෙ..............
අනෙ ඔවා බොරු.....පහු ගිය සතියෙ ට්‍රෙන්ඩ් එක කෙල්ල දාලා ගියා හිත හදාගන්න උදව් කරන්න..මේ සතියෙ කෙල්ල ප්‍රෙග්නන්ට් එත් බදින්න බැ දැන්ම..ඔවට රිප්ලයි දාන අයට ගහන්න ඔනි.....
අකමැති කිවිවෙත් නැනෙ.......![]()
අනේ මන්දා ඉතින්
පව් කෙල්ල
ඇත්ත වෙන්නත් පුළුවන්. මිනිහගේ අනිත් ත්‍රෙඩ් එක්ක බලපුවම
බොරුවට ඔය වගේ ප්‍රශ්නයක් දාල වැඩක් නෑනේ
මන් එයාට කැමති නැ. දැන් සතුටුද?
මන් කතාකලේ ඇදුම ගැන විතරයි


machan ubala SLT broadband connection eka aluthenda gaththe? masayak dekak wage da aran?![]()


මොන විකාරද මල්ලි...ඔයා තාම සමාජේ ගැන නොදන්න නිසායි ඔහොම කතා කියන්නෙ..KZONE කියන මෙම්බර් ගෙ ත්‍රෙඩ් එකක තියෙනවා පිල්ස් වලින් වොශ් කරන්න පුලුවන් කියලා..මට ඔනිනම් මේතන එ පොස්ට් එක උනත් දාන්න පුලුවන්...
අනික ඔහොම ප්‍රශ්නයක් ආවාම පබ්ලික් ෆොරම් වල අහන්න මතක් වෙන්නෙ නැ..අනික එ වගෙ ඩීටෙල්ස් මෙහෙම ඔන්ලයින් ෆොරම් එකක දෙන්නෙ කොහොමද...
ඔවාට ප්‍රදාන හෙතුවක් තමා අද්යාපනයෙ තියෙන දුර්වලතා....
ඒක හරි
මේක ඇත්තක් නම්
මේ මනුස්සයා ඇත්තටම අසරණ වෙලා ඉන්නේ. ඊටත් වඩා උගේ කෙල්ල
උදව්වක් ගන්න මනුස්සයෙක් නැත්තන්
හැංගිලා උදව්වක් ගන්න පුළුවන් එකම විදිය කිරිය
පාපිස්සක් ද බන්?
ආසිරි හොස්පිටල් එක තියෙන්නෙ එකට තමා..