~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ

අනෙ ඔවා බොරු.....පහු ගිය සතියෙ ට්‍රෙන්ඩ් එක කෙල්ල දාලා ගියා හිත හදාගන්න උදව් කරන්න..මේ සතියෙ කෙල්ල ප්‍රෙග්නන්ට් එත් බදින්න බැ දැන්ම..ඔවට රිප්ලයි දාන අයට ගහන්න ඔනි.....
 
NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අත්වැරදීමක් වෙලා නේද :oo:

    ගොඩේකොල්ලා;23691405 said:
    ඌම ඒක කොහොම හරි බැන්දොත් හොඳයි. නැත්තන් කවද හරි වෙන අහිංසක කොල්ලෙක් තමයි රැවටෙන්නෙ :sorry:

    අනේ මන්දා ඉතින්
    පව් කෙල්ල
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අනෙ ඔවා බොරු.....පහු ගිය සතියෙ ට්‍රෙන්ඩ් එක කෙල්ල දාලා ගියා හිත හදාගන්න උදව් කරන්න..මේ සතියෙ කෙල්ල ප්‍රෙග්නන්ට් එත් බදින්න බැ දැන්ම..ඔවට රිප්ලයි දාන අයට ගහන්න ඔනි.....

    ඇත්ත වෙන්නත් පුළුවන්. මිනිහගේ අනිත් ත්‍රෙඩ් එක්ක බලපුවම
    බොරුවට ඔය වගේ ප්‍රශ්නයක් දාල වැඩක් නෑනේ
     
    අනේ මන්දා ඉතින්
    පව් කෙල්ල

    ඕව දෙන්නගෙම වැරදි බන්.

    දැන්වත් හරි තීරණයක් ගත්තොත් හොඳා. කොල්ලට හොඳ රස්සවකුත් තියෙනවලු ගෙදර අයත් දන්නවලු. අනේමන්ද තව මොනවද මූ හොයන්නෙ කියල.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඇත්ත වෙන්නත් පුළුවන්. මිනිහගේ අනිත් ත්‍රෙඩ් එක්ක බලපුවම
    බොරුවට ඔය වගේ ප්‍රශ්නයක් දාල වැඩක් නෑනේ

    මොන විකාරද මල්ලි...ඔයා තාම සමාජේ ගැන නොදන්න නිසායි ඔහොම කතා කියන්නෙ..KZONE කියන මෙම්බර් ගෙ ත්‍රෙඩ් එකක තියෙනවා පිල්ස් වලින් වොශ් කරන්න පුලුවන් කියලා..මට ඔනිනම් මේතන එ පොස්ට් එක උනත් දාන්න පුලුවන්...
    අනික ඔහොම ප්‍රශ්නයක් ආවාම පබ්ලික් ෆොරම් වල අහන්න මතක් වෙන්නෙ නැ..අනික එ වගෙ ඩීටෙල්ස් මෙහෙම ඔන්ලයින් ෆොරම් එකක දෙන්නෙ කොහොමද...
    ඔවාට ප්‍රදාන හෙතුවක් තමා අද්‍යාපනයෙ තියෙන දුර්වලතා....
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    img-20150304-wa0019-500x500.jpg
     
    • Like
    Reactions: Sara531

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මොන විකාරද මල්ලි...ඔයා තාම සමාජේ ගැන නොදන්න නිසායි ඔහොම කතා කියන්නෙ..KZONE කියන මෙම්බර් ගෙ ත්‍රෙඩ් එකක තියෙනවා පිල්ස් වලින් වොශ් කරන්න පුලුවන් කියලා..මට ඔනිනම් මේතන එ පොස්ට් එක උනත් දාන්න පුලුවන්...
    අනික ඔහොම ප්‍රශ්නයක් ආවාම පබ්ලික් ෆොරම් වල අහන්න මතක් වෙන්නෙ නැ..අනික එ වගෙ ඩීටෙල්ස් මෙහෙම ඔන්ලයින් ෆොරම් එකක දෙන්නෙ කොහොමද...
    ඔවාට ප්‍රදාන හෙතුවක් තමා අද්‍යාපනයෙ තියෙන දුර්වලතා....

    ඒක හරි
    මේක ඇත්තක් නම්
    මේ මනුස්සයා ඇත්තටම අසරණ වෙලා ඉන්නේ. ඊටත් වඩා උගේ කෙල්ල
    උදව්වක් ගන්න මනුස්සයෙක් නැත්තන්
    හැංගිලා උදව්වක් ගන්න පුළුවන් එකම විදිය කිරිය
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒක හරි
    මේක ඇත්තක් නම්
    මේ මනුස්සයා ඇත්තටම අසරණ වෙලා ඉන්නේ. ඊටත් වඩා උගේ කෙල්ල
    උදව්වක් ගන්න මනුස්සයෙක් නැත්තන්
    හැංගිලා උදව්වක් ගන්න පුළුවන් එකම විදිය කිරිය

    ආසිරි හොස්පිටල් එක තියෙන්නෙ එකට තමා..
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ආසිරි හොස්පිටල් එක තියෙන්නෙ එකට තමා..

    ඔයාට සරලයි ඔහොම කියන එක
    ඒත් ප්‍රශ්නේ තියෙන මනුස්සයා තමා අමාරුව දන්නේ