එහෙම බැ..........මම සමහර දෙවල් ගැන ඔවර් හිතනවා....
බදිනවා කියන්නෙ නම් ඉතින් ....................................![]()
අපි එපා කියන්නෑ 
කතා නොකරට උඹ බැඳල එහෙම නෑනේ නේ?බඳින එක ගැන කතා නොකර අයිනට වෙලා ඉන්නේ මාත්...
දැන් කොච්චර විතර වයසද?අද 10/3
අද ලෝක සොබාදම් දිනයයි.
ලකුණු දහයට විකට් තුනයි![]()
කතා නොකරට උඹ බැඳල එහෙම නෑනේ නේ?දැන් කොච්චර විතර වයසද?

91 
මොන බැඳීල්ලක්ද බන්... හිතලවත් නෑ91
![]()
බඳින්න හිතලත් නැද්දමොන බැඳීල්ලක්ද බන්... හිතලවත් නෑ91
![]()
ඒත් හැබැයි බඳින්න එපා දැන්ම
91 වෙලත් බැඳලා නෑ.බඳින්න හිතලත් නැද්ද
අනේ මන්ද![]()


හිතපන් හිතපන්ඒත් හැබැයි බඳින්න එපා දැන්ම
![]()



එළකිරියේ ඉන්න වයස්ගතම මෙම්බර් කව්ද දන්නේ නෑනේද ?
ලක්ෂ්මන් අයියද?
ශ්රී බෝයි ද ?
එහෙම නැත්තම් වෙනින් කව්රු හරිද ?
දන්න කෙනෙක් ඉන්නවද?![]()
සිරිබෝයි 48 ක් ??
Luxman කිව්වේ අර අමුතු විදියට කමෙන්ට් දාන එකාදනෑනේ...ඇයි එයා මේ ලඟදි ත්රෙඩ් එකක් දැම්මේ අර්ධ සතකයක් ලැබුවා කියල...
50
Luxman Ayiya ???
