රජතුමාට ඇල්වතුරවත් නොදී දේවිය තනියම කෝපි බොනවා පෙනේ නේද
පෙනේ..
පෙනේ නොපෙනෙ තමා
රජතුමාට ඇල්වතුරවත් නොදී දේවිය තනියම කෝපි බොනවා පෙනේ නේද
පෙනේ නොපෙනෙ තමා
eka badak neme barrel ekkak![]()
රජතුමා එනවා ඔලුව දානවා ආයෙත් අන්තපුරේ පැත්තට දුවනවාrajathuma anthappuraya genama care wenawa
ජෝන් මාමගේ බෙහෙත් අරන්ද මන්දා අනෙ මේ අශී...ඔයා වගෙ හුලගට ගහගෙන යන සයිස් නම් නැ තමා...කවුරුත් දන්නවා ඔයා 5 වසරෙදි ඇදුම් මස්සපු තැනින් එ මෙශර්මනට් වලට තාමත් ඇදුම් මහලා අදින්නෙ කියලා





නැ නැ මේක හිතලාම කරන්න ඔනි.....ඔක අරාබි චාරිත්‍රයක්......
තව එකක් තියෙ එකම වහලක් යට ඉදන් ළූනූයි පානුයි බෙදාගෙන කන දෙන්නෙක් සදාකාලික යාලුවො වෙනවා කියලා.....
මකර කට කියල කියන්නේ ඔන්න ඕවට තමා කොච්චර දැම්මත් පිරෙන්නේ නෑeka badak neme barrel ekkak![]()
දේවියක් උනාම උදේම නැගිටලා රජතුමාට ඔසුකැඳ බඳුනක් පිළියෙළ කරලා පිලිගන්නන්න ඕනේ නෙවද ඒවා යුතුකන් නෙ. ඒ මොකුත් නෑ දේවාලෙට දුවන් ඇවිත් කෝපි බොනවා අර මනුස්සය සාගින්දරේපෙනේ..පෙනේ නොපෙනෙ තමා
![]()
දෙයි හාන්දුරුවනේ.... පානුයි ලූනුයි, කෝපියි ලුණුයි....
චිකන් ඩෙවල් එකක් ෆ්‍රයිඩ් රයිස් එකක් ඇත්තෙම නැද්ද ඔය පොතේ...
හැබැයි අරාබි අය තේ වලට හරි කැමතියි චූටි කෝප්පෙක බිම ඉඳගෙන බොන්නෙ...
දේවියක් උනාම උදේම නැගිටලා රජතුමාට ඔසුකැඳ බඳුනක් පිළියෙළ කරලා පිලිගන්නන්න ඕනේ නෙවද ඒවා යුතුකන් නෙ. ඒ මොකුත් නෑ දේවාලෙට දුවන් ඇවිත් කෝපි බොනවා අර මනුස්සය සාගින්දරේ![]()

එයාලට පඩි නඩි දෙන්නෙ සල්ලි වැඩි නිසාද

එ චයිනා,ජපන් වල අය.....
සිනි නොදාපු කෝපි වෙන්න ඔනි..එකට ලුනු කැටයක් දාන්න ඔනි.දෙන්නම එකම තැන ඉදගෙන එක බෙදාගෙන බොන්න ඔනි......
දේවියක් උනාම උදේම නැගිටලා රජතුමාට ඔසුකැඳ බඳුනක් පිළියෙළ කරලා පිලිගන්නන්න ඕනේ නෙවද ඒවා යුතුකන් නෙ. ඒ මොකුත් නෑ දේවාලෙට දුවන් ඇවිත් කෝපි බොනවා අර මනුස්සය සාගින්දරේ![]()
දේවියගේ අතින්ම හදල ආදරේ කරුණාව බින්දු දෙකකුත් දාල දුන්නම නෙ රජතුමාට දවසම ප්‍රබෝධමත් වෙලා රාජකාරි කරන්න පුළුවන් වෙන්නේ. රජා උදේට හිස්බඩ ඉඳල රට පාලනේ කරලා තමා මේ රාජ්‍යයට කෙලවෙලා තියෙන්නේ.එතකොට සේවක සෙවිකාවො ඉන්නෙ මොකටද......එයාලට පඩි නඩි දෙන්නෙ සල්ලි වැඩි නිසාද
![]()
මල්ලි කෑමක් අරගෙන එන්න