~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
eka badak neme barrel ekkak :rofl::P

අනෙ මේ අශී...ඔයා වගෙ හුලගට ගහගෙන යන සයිස් නම් නැ තමා...කවුරුත් දන්නවා ඔයා 5 වසරෙදි ඇදුම් මස්සපු තැනින් එ මෙශර්මනට් වලට තාමත් ඇදුම් මහලා අදින්නෙ කියලා
 
Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,792
    21,110
    113
    adala nene
    අනෙ මේ අශී...ඔයා වගෙ හුලගට ගහගෙන යන සයිස් නම් නැ තමා...කවුරුත් දන්නවා ඔයා 5 වසරෙදි ඇදුම් මස්සපු තැනින් එ මෙශර්මනට් වලට තාමත් ඇදුම් මහලා අදින්නෙ කියලා

    :cool::cool::cool::cool:
    irisiyawata kiyana katha :P
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    😛😛නැ නැ මේක හිතලාම කරන්න ඔනි.....ඔක අරාබි චාරිත්‍රයක්......
    තව එකක් තියෙ එකම වහලක් යට ඉදන් ළූනූයි පානුයි බෙදාගෙන කන දෙන්නෙක් සදාකාලික යාලුවො වෙනවා කියලා.....

    දෙයි හාන්දුරුවනේ.... පානුයි ලූනුයි, කෝපියි ලුණුයි....
    චිකන් ඩෙවල් එකක් ෆ්‍රයිඩ් රයිස් එකක් ඇත්තෙම නැද්ද ඔය පොතේ...

    හැබැයි අරාබි අය තේ වලට හරි කැමතියි චූටි කෝප්පෙක බිම ඉඳගෙන බොන්නෙ...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    බොන්න විතරද කන්න මුකුත් නැද්ද :rolleyes:?

    burger_2_smiley_emoticon_emoji.png
    burger_2_smiley_emoticon_emoji.png
    burger_2_smiley_emoticon_emoji.png
    burger_2_smiley_emoticon_emoji.png
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පෙනේ..:rolleyes:පෙනේ නොපෙනෙ තමා:angry:
    දේවියක් උනාම උදේම නැගිටලා රජතුමාට ඔසුකැඳ බඳුනක් පිළියෙළ කරලා පිලිගන්නන්න ඕනේ නෙවද ඒවා යුතුකන් නෙ. ඒ මොකුත් නෑ දේවාලෙට දුවන් ඇවිත් කෝපි බොනවා අර මනුස්සය සාගින්දරේ :no:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    දෙයි හාන්දුරුවනේ.... පානුයි ලූනුයි, කෝපියි ලුණුයි....
    චිකන් ඩෙවල් එකක් ෆ්‍රයිඩ් රයිස් එකක් ඇත්තෙම නැද්ද ඔය පොතේ...

    හැබැයි අරාබි අය තේ වලට හරි කැමතියි චූටි කෝප්පෙක බිම ඉඳගෙන බොන්නෙ...

    එ චයිනා,ජපන් වල අය.....
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    දේවියක් උනාම උදේම නැගිටලා රජතුමාට ඔසුකැඳ බඳුනක් පිළියෙළ කරලා පිලිගන්නන්න ඕනේ නෙවද ඒවා යුතුකන් නෙ. ඒ මොකුත් නෑ දේවාලෙට දුවන් ඇවිත් කෝපි බොනවා අර මනුස්සය සාගින්දරේ :no:

    එතකොට සේවක සෙවිකාවො ඉන්නෙ මොකටද......:angry::angry:එයාලට පඩි නඩි දෙන්නෙ සල්ලි වැඩි නිසාද:angry::angry:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සිනි නොදාපු කෝපි වෙන්න ඔනි..එකට ලුනු කැටයක් දාන්න ඔනි.දෙන්නම එකම තැන ඉදගෙන එක බෙදාගෙන බොන්න ඔනි......

    ඔයා එහෙම කරලා තියේද?
    මටනම් හීනයක් පමණි.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    දේවියක් උනාම උදේම නැගිටලා රජතුමාට ඔසුකැඳ බඳුනක් පිළියෙළ කරලා පිලිගන්නන්න ඕනේ නෙවද ඒවා යුතුකන් නෙ. ඒ මොකුත් නෑ දේවාලෙට දුවන් ඇවිත් කෝපි බොනවා අර මනුස්සය සාගින්දරේ :no:

    මේ... දේවි...හහ්....
    රජාට ටොකු අනින්නෙ ඔටුන්නත් තියෙද්දි.....
    ලේසර් ටොකු... ලේසර් ටොකු...
     
    • Like
    Reactions: lankanatha

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එතකොට සේවක සෙවිකාවො ඉන්නෙ මොකටද......:angry::angry:එයාලට පඩි නඩි දෙන්නෙ සල්ලි වැඩි නිසාද:angry::angry:
    දේවියගේ අතින්ම හදල ආදරේ කරුණාව බින්දු දෙකකුත් දාල දුන්නම නෙ රජතුමාට දවසම ප්‍රබෝධමත් වෙලා රාජකාරි කරන්න පුළුවන් වෙන්නේ. රජා උදේට හිස්බඩ ඉඳල රට පාලනේ කරලා තමා මේ රාජ්‍යයට කෙලවෙලා තියෙන්නේ.