අර මාෂි හේවගේ කෙල්ලට ඇයි මෙච්චර කොල්ලෝ ආස?
ලස්සනකුත් නැ කොටයි සුදූ විතරයි

අර මාෂි හේවගේ කෙල්ලට ඇයි මෙච්චර කොල්ලෝ ආස?
ලස්සනකුත් නැ කොටයි සුදූ විතරයි

කෙල්ලෝ ගැන බලාපොරොත්තු අතැරලා තියෙන්නේ
උණ පතුරු හැන්ද... බලන්න....
නරකක් නෑ, පොටෝ දාන විදිනම් චාටර්, අර බඩු කාරයා එක්ක එහෙමත් ඉන්නෙ


කෙල්ලෝ ගැන බලාපොරොත්තු අතැරලා තියෙන්නේ
එක යූස් වෙන්නෙ ඔකට විතරයි නෙද
ඔහොම කියන අය තමයි ඉක්මනට විවාහ වෙන්නෙ
හැබැයි ඒකනම් හරියටම දන්නෙ නෑ. අහල තියෙන්නෙ තේ වලටත් ගන්නෙ උණ පතුර කියල, හරියටම දන්නෙ නෑ.
හ්ම්... උපාසක බළල්ලු තමයි මීයො ඩබල ඩබල අල්ලන්නෙ....

ඒකනෙ එහෙම කථාවකුත් තියෙන්නෙමෙහෙ ඉතින් පොටෝ එකකට මුණ පෙන්නන ඕනේ කෙනෙක් මොඩ්ල් කෙනෙක් කියලනේ කියන්නේ.



කවුද මාෂි කියන්නෙ. නම ඇහැවුවෙත් අදනෙ![]()
නරකක් නෑ, පොටෝ දාන විදිනම් චාටර්, අර බඩු කාරයා එක්ක එහෙමත් ඉන්නෙ
තාම 25යි නෙ..........35දිත් ඔය කතාවම කියනවද බලමුකො...
කුකූ ඔයා එ බඩුකාරයගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් කියන කෙල්ලගෙ සිංදුව බැලුවද...
අර කෞශිගෙ අලුත් සිංදුව බලපු කෙනෙක් නැද්ද.......![]()
ඔහොම කියන අය තමයි ඉක්මනට විවාහ වෙන්නෙ



ජපානයේ තේ සාද වලදි ගන්න එකක් නෙ...එ සාද වල හැටියට බාවිතා කරන උපකරණ වෙනස්......
උණ ලීයෙන් හදපු ඔය හැඳ වගේ ලොකු දිග එකක් අපේ ගෙදර තියනව අම්ම මේ ලඟදි අනුරාධපුරේ ගිහින් එද්දි ගෙනාවෙ... හැබැයි තේ හදන එකක් නෙවෙයි... පිට කසන එකක්... ගෙදර අයගෙන් රිමෝට් එක පරිස්සම් කරගන්න ඒක් ගෙනාවෙ එයා.


